Gossips ශ්‍රී ලංකා සහ පිලිපීන ජනපතිවරුන් හමුවෙයි පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ටි අතර හමුවක් අද පස්වරුවේ සිදු වුනා. ඒ පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හිදීයි…. Read More
Gossips දින 16ක් තුළ ඩෙංගු රෝගීන් 2000 ඉක්මවයි වසරේ ගත වූ දින 16 තුළ ඩෙංගු රෝගීන් 2330 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 625ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන්… Read More
Gossips කෙන්යානු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට කෙන්යාවේ නයිරෝබි නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. එරට ජීවිතාරක්ෂක භට පිරිස්… Read More
Gossips සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණයක සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව කුරුවිට – බටුහේනේ ස්ථාපිත කළ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම සඳහා දේශපාලනඥයින් සම්බන්ධ කරගැනීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල සිසුන් අද උද්ඝෝෂනයක නිරතවුණා…. Read More
Gossips ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙකුට තුවාල නාවලපිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (16) උදෑසන 10ට පමණ අනතුර සිදුව ඇත්තේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේදියි…. Read More
Gossips අගුණකොලපැලැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහරදීම පිළිබඳ සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීමක් සිදුව ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ත්‍රිපුද්ගල… Read More
Gossips ලබන ජුලි මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ධුරයේ වෙනසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ලෙස මනු සෝනි නම් කර තිබෙනවා. මේ වන විට එම ධුරය දරනු ලබන ඩේවිඩ් රිචඩ්සන් එළෙඹෙන ජුලි මාසයේ සිට ඉන් ඉවත් වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්පසුව… Read More
Gossips ගල්කුලමේ ඉන්ධන පිරවුම්හලක ගින්නක් අනුරාධපුරය – ගල්කුලම මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලක හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඉන්ධන බවුසරයකින් ඉන්ධන නිකුත් කරමින් සිටියදී අද දහවල් මෙම ගින්න හටගත් බවයි. ගින්න… Read More
Gossips බංග්ලාදේශයේ ඇඟළුම් සේවකයින් 100කට වැඩ තහනමක් බටහිර රටවල් සඳහා ඇඟළුම් නිෂ්පාදනය කරන කම්හල් සේවකයින් 100 කට අධික පිරිසකගේ වැඩ තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම කර්මාන්තශාලාවල සේවකයින් වැඩි වැටුප් ඉල්ලා සතියකට අධික කාලයක සිට විරෝධතාවල… Read More
Gossips සේනා දළඹුවා කළ විනාශයට, බඩ ඉරිඟු ගොවීන් වන්දි ඉල්ලයි සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශ වූ බඩ ඉරිඟු වගාව සඳහා කඩිනමින් වන්දි ලබාදෙන ලෙසට ගොවීන් රජයෙන් ඉල්ලීමක් කරනවා. මෙම දළඹු විශේෂය හේතුවෙන් බඩ ඉරිඟු වගාව හෙක්ටයාර 50,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී… Read More