Gossips තෙරේසා මේ, තීරණාත්මක පැය කිහිපයක් අභියස බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීම පරාජය වූ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ධුරය පිළිබඳව තීරණාත්මක හෝරා කිහිපයක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, ඇයගේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට… Read More
Gossips නුවර රිළවුන්ට තලාතුඔයදී විරෝධය රිළවුන් හේතුවෙන් සිය කෘෂිකාර්මික කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වී ඇති බව පවසමින් මහනුවර හේවාහැට ආසනයේ ගම්මාන රැසක ජනතාව අද තලාතුඔය නගරයේ විරෝධතාවක නිරත වුණා. විරෝධතා පුවරු රැගෙන පෙළපාළියකින්… Read More
Gossips නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරමුණ දයාසිරි කියයි මේ මොහොතේ ව්‍යවස්ථාවක් ගෙන ඒමේ මුලික අරමුණල මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට උතුරේ ඡන්ද ලබා ගැනීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර… Read More
Gossips සාමාන්‍ය පෙළ සිසුවියකට වසර 4 කට පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් කැපවීමෙන් අධ්‍යාපනය හදාරා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන සිසුන් නැවත සමීක්ෂණ සඳහා ඉල්ලුම් කිරීම සුලබ දෙයක්. නමුත් පළමු ප්‍රතිඵල වෙනස් වීම සිදුවන්නේ ඉතාමත්ම කලාතුරකින්. නැවත සමීක්ෂණ ප්‍රතිඵල… Read More
Gossips ස්නායු රෝගයක් නිසා පීඩා විඳින කුඩා දැරියක් – පියාත් එක්තැන් වෙලා ස්නායු රෝගයක් හේතුවෙන් දෑත, දෙපා අප්‍රාණිකව ඔත්පලව සිටින පෙරපාසල් දැරියක් පිළබදව අපට වාර්තා වුණේ හම්බන්තොට ප්‍රදේශයෙන්. හම්බන්තොට මානජ්ජාව ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි මේ කුඩා දැරිය නමින්… Read More
Gossips පැතුම් නිශ්ශංකගෙන් ද්විත්ව ශතකයක් අයර්ලන්ත සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති දෙවන නිල නොවන ටෙස්ට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා. අයර්ලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 508 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පළමු… Read More
Gossips උතුරේ මත්ද්‍රව්‍ය මැඩලීමට ආණ්ඩුකාරවරයා ආගමික නායකයන්ගෙන් සහය ඉල්ලයි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල යටතේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට ආගමික නායකයන්ගේ උපරිම සහයෝගය බලාපොරොත්තුවන බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් පවසනවා. උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින්… Read More
Gossips රුපියල යළි අවප්‍රමාණ වෙයි පසුගිය සතියේ ස්ථාවරව පැවති රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යළි අවප්‍රමාණ වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද දැක්වුණේ 184 යි ශත 3 ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල්… Read More
Gossips ජංගම දුරකථන සොරකම් කළ තරුණයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ ජංගම දුරකථන සොරකමේ යෙදුණු තරුණයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන 12ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප… Read More
Gossips හිටපු LTTE සාමාජිකයින් දෙදෙනෙකුට වසර 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් 2007 වසරේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර එහි නවතා තිබූ ගුවන් යානා 16 ක් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුට උතුරුමැද… Read More