Gossips මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් වර්ජනයක් මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් රථ රියදුරන් සහ සහයකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මත්තේගොඩ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සී.කේ. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මත්තේගොඩ… Read More
Gossips විශ්වාසභංගයේ ජය තෙරේසා මේ ට ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ජයග්‍රහණය කර තිබෙනවා. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එරට කම්කරු පක්ෂය විසින්. බ්‍රිතාන්‍යය,… Read More
Gossips දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පස්වරු 2න් පසුව රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලට ගිගුරුම්… Read More
Gossips අද අලුයම රත් කළ ලුණුගල දරුණු අනතුර මෙන්න වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළි එක් අයෙක් මරුට බදුල්ල ලුණුගල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළියාමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා…. Read More
Gossips විග්නේශ්වරන් උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා හමුවෙයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් හා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් අතර සාකච්ඡාවක් ඊයේ (16) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබෙනවා. දමිළ ජනතාවගේ දේශපාන හා… Read More
Gossips කෝටි 6ක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips ජ.වි.පෙ.නායකයින් ඔවුන්ගේ පක්ෂය ගැන තමන් තරම් නොසිතන බව විමල් කියයි තමා තරම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් එම පක්ෂය ගැන නොසිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ජාතික නිදහස් පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා…. Read More
Gossips සාමාන්‍ය පෙළ සිසුවියකට වසර 4කට පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් කැපවීමෙන් අධ්‍යාපනය හදාරා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන සිසුන් නැවත සමීක්ෂණ සඳහා ඉල්ලුම් කිරීම සුලබ දෙයක්. නමුත් පළමු ප්‍රතිඵල වෙනස් වීම සිදුවන්නේ ඉතාමත්ම කලාතුරකින්. නැවත සමීක්ෂණ ප්‍රතිඵල… Read More
Gossips නකල්ස් වන විනාශය ගැන CIA හෙළිදරව්වට ජනපතිගේ අවධානය හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසු නකල්ස් පරිසර කලාපයේ සිදුකළ වන විනාශය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය මත විශේෂ විමර්ශනයක් සිදු කිරීමට පරිසර අමාත්‍යයාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්… Read More
Gossips බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයෙන් ඉල්ලීමක් මහා සංඝරත්නයේ ආශිර්වාදය නොලද නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස බුද්ධ සාසන කාර්යසාධක මණ්ඩලය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය… Read More