Gossips සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය, හිදැල්ලන ප්‍රදේශයෙන් අවහිර කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වන විට විරෝධතාවයේ නිරත වනවා. එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක… Read More
Gossips කඩුවෙල – කොතලාවලින් කෝටි 6ක, හෙරොයින් අත්අඩංගුවට රුපියල් කෝටි 6ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු කඩුවෙල – කොතලාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රියේ… Read More
Gossips ‘‘සේනා’’ හානිය ගණනය කිරීම ඉදිරි සති දෙකේදී සේනා දළඹුවාගෙන් වගාවන්ට සිදුවූ හානිය ගණනය කිරීම ඉදිරි සති දෙක තුළ සිදුකරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් පවසනවා. ඒ සඳහා කෘෂි නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක්… Read More
Gossips පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීම අද- ජාතික උත්සවය ගිරිඋල්ලේ 2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද සිදුවනවා. එහි ජාතික උත්සවය ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වෙන අතර, ඊට සමගාමීව ‘එකට වවමු, එකට වැඩෙමු’ විශේෂ රුක්රෝපණ වැඩසටහනද ක්‍රියාවට… Read More
Gossips මැතිවරණ කොමිසමෙන් පක්ෂ නායකයන්ට ලියයි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එළඹෙන්නැයි මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයා, අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් මගින් දැනුම්දී… Read More
Gossips විපක්ෂ නායක මහින්දට දෙමළ ජාතික සන්ධානයෙන් ඇරයුම් විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමයේ පිහිටවූ සර්වපාක්ෂික නියෝජිත කමිටුව මගින් ඉදිරිපත් වූ යෝජනා නව ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් ඇතුළත් කිරීමට එකඟත්වය පළ කරන බව දෙමළ ජාතික… Read More
Gossips නව ව්‍යවස්ථාව ගැන බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයෙන් ඉල්ලීමක් මහා සංඝ රත්නයේ ආශිර්වාදය නොලද නව ව්‍යවස්ථාව, පාර්ලිිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ මෙම ව්‍යවස්ථා සම්පාදක… Read More
Gossips ශ්‍රී ලංකාව සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව පිලිපීන ජනපති කියයි ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදී පුළුල් සබඳතාවක් ඇති කර ගැනීමට පිලිපීනය සූදානම් බව එරට ජනාධිපති රොඞ්රිගෝ ඩුටර්ටි පවසනවා. පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ… Read More
Gossips ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ජාත්‍යන්තර ලියාපදිංචියක් අලුත් කරයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ මෙහෙයුම් නිරුපද්‍රිතා විගණනය සඳහා තවත් වසර දෙකකින් ලියාපදිංචිය අලූත්කර තිබෙනවා. ඒ අනුව 2020 දෙසැම්බර් 4 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන්… Read More
Gossips ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පාලක මණ්ඩල පුහුණු තරඟය අද ටෙස්ට් තරඟ දෙකක සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද එරට පාලක මණ්ඩලයේ පිල සමඟ තුන්දින පුහුණු තරගයකට සහභාගිවනවා. ඒ, හොබාට් හිදීයි. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන්… Read More