Gossips පුටින් සර්බියාවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුරෝපීය රාජ්‍යයක් වන සර්බියාවට අද පැමිණීමට නියමිතව තිබෙනවා. ඉදිරියේදී සර්බියාව යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, ඊට පෙර දෙරට අතර… Read More
Gossips ටී.එන්.ඒ. අවශ්‍යතාවයට අමාත්‍ය මණ්ඩල තීරණ ගැනීමට ඉඩක් නොදෙන බව ඇමති දිගම්බරන් කියයි දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය පරිදි අමාත්‍ය මණ්ඩලය තුල තීරණ ගැනිමට අවස්ථාව ලබා නොදෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පවසනවා. අමාත්‍ය මණ්ඩලය තුල තීරණ… Read More
Gossips ඒකාබද්ධයේ නායකයින් මැතිවරණ කොමිසමට යයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යාමට සූදානම් වනවා. ඒ, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ සාකච්ඡා… Read More
Gossips ලූණුගල දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – අයෙක් මරුට පස්සර – ලූණුගල මාර්ගයේ 24 කණුව ආසන්නයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට… Read More
Gossips අයි.එස්. ප්‍රහාරයකින් ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් 4ක් ජීවිතක්ෂයට උතුරුදිග සිරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇමරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තවත් නිලධාරීන් 3 දෙනෙකු තුවාල ලබා ඇති… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කර ඇති බව පවසමින් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන විශේෂ ත්‍රිපුද්ගල… Read More
Gossips මාවනැල්ල මයුරපාද ජාතික පාසල ඉදිරිපිට විරෝධතාවක් මාවනැල්ල – මයුරපාද ජාතික පාසලෙහි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමින් දෙමව්පියන් පිරිසක් මේ වන විට නිහඬ විරෝධතාවක නිරත වනවා. ඔවුන් කියා සිටියේ පළමු… Read More
Gossips තියුණු ආයුධයකින් පහර දී දරුවෙකු ඝාතනය කරයි මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී දරුවෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ 16 හැවිරිදි දරුවෙක්. ප්‍රේම සබදතාවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්… Read More
Gossips හුංගම ප්‍රදේශයේ දරුණු අනතුරකට ලක් වූ පුද්ගලයෙකුට අසල සිටි පිරිස් එක් වී කළ දේ කැමරාවේ සටහන් වෙයි හුංගම අනතුරකින් එක්දරු පියෙකු මරුට හුංගම, රන්න ප්‍රදේශයේදී මෝටර් රථයක් පුද්ගලික බස්රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (16) රාත්‍රී සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩුව දිනපතා විභාගයට මැදමුලන ඩ් .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මේ මස 22 වන දා… Read More