Gossips යුද හමුදාව භාවිත කළ තවත් ඉඩම් අක්කර 1201ක් නිදහස් කෙරේ මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල යුද හමුදාව භාවිත කළ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය යුද සමයේදී යුද හමුදාව අත්පත් කරගෙන තිබූ මෙම ඉඩම් ජනාධිපති මෛත්‍රීපාල… Read More
Gossips හුංගම අනතුරකින් එක්දරු පියෙකු මරුට හුංගම, රන්න ප්‍රදේශයේදී මෝටර් රථයක් පුද්ගලික බස්රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (16) රාත්‍රී සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ රන්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි එක්දරු… Read More
Gossips ගෝඨාභයගේ නඩුව දිනපතා විභාගයට මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව මේ මස 22 වන දා… Read More
Gossips සිසු විරෝධතා මැද, සබරගමු වෛද්‍ය පීඨය විවෘත කෙරේ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතා මධ්‍යයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද කුරුවිට – බටුහේන ප්‍රදේශයේ ස්ථාපිත සබරගමුව විශ්වවිද්‍යාලයට අයත් නව වෛද්‍ය පීඨය විවෘත කරනු ලැබුවා. ඊට පෙර සිසුන්… Read More
Gossips පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සුපිරි දක්ෂතා අතරට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟය අද ආරම්භ වුණා. ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයේ කාසියේ… Read More
Gossips 2015 වසරේ සිට සිදුවූ දූෂණ වංචා සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් 2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා සිදුවූ බරපතල වංචා දූෂණ සෙවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ… Read More
Gossips අක්කරෙයිපත්තුව නියෝජ්‍ය නගරාධිපතිවරයා අත්අඩංගුවට අක්කරෙයිපත්තුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆූර් අස්මි, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විමර්ශන කටයුත්තක් සදහා අවස්ථා කිහිපයකදී එම කොට්ඨාශයේ පෙනී සිටින… Read More
Gossips ජනපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක් පිලිපීනයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(17) මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන මූලස්ථානය වෙත ගොස් එහි සභාපති තාකියෝ නකෝවා මුණ ගැසුණා. එහිදී උසස් අධ්‍යාපන සහ ප්‍රවාහන… Read More
Gossips මහබැංකුවෙන් බිලියන 90ක, භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් මේ වසරේ ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකා මහබැංකුව රුපියල් බිලියන 90ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් භාණ්ඩාගාරයේ… Read More
Gossips බස්නාහිර ආණ්ඩුකාරවරයාට එරෙහිව විශ්වාසභංගයක් බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල පවසනවා. ආණ්ඩුකාරවරයාට එරෙහිව පවතින නීතිමය චෝදනා පදනම් කර ගනිමින්… Read More