Gossips ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ එකගතාව පළකර තිබෙනවා. පිලිපීනයේ රාජ්‍ය… Read More
Gossips රජයේ වාහන කාබන් බද්දෙන් නිදහස් නැහැ – මුදල් අමාත්‍යාංශය කියයි මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන කාබන් බද්ද රජයේ සියලූ වාහන සදහා ද අදාළ වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට මීට පෙර විවිධ වාර්තා… Read More
Gossips චීනයේ නීති සමාගමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රී ලංකාව තුළ නීති ක්ෂේත්‍රයට සේවා සැපයීම් සිදුකිරීම වළක්වන නියෝගයක් ඉල්ලා චීන සමාගමකට එරෙහිව නීතිඥවරයෙකු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. සමාගම් රෙජිස්ටාර්… Read More
Gossips දෙනෝදාහක් යන එන මහමග සුපිරි රථයේ වහළයට නැගපු සුරූපී කාන්තාවන් දෙන්නෙක් අසභ්‍ය ලෙස හැසිරුණු වීඩියෝව මෙන්න මහමග සුඛෝපභෝගී ජීප් රථයක වහලයක නැගී අසභ්‍ය ලෙස හැසිරුණු කාන්තාවන් පිරිසක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක්ව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඇමෙරිකාවේ Saint Louis Science… Read More
Gossips එකම තැන එකම විදියට එකම පිතිකරුගේ එකම පහරින් ශ්‍රී ලංකා පන්දු රකින්නන් තුන්වරක් ඇදවැටුණු හැටි මෙන්න එකම තැන එකම විදියට එකම පිතිකරුගේ එකම පහරින් ශ්‍රී ලංකා පන්දු රකින්නන් තුන්වරක් ඇදවැටුණු හැටි මෙන්න (වීඩියෝ සහිතයි) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන… Read More
Gossips බළංගොඩදී සුනඛයෙකු අපයෝජනය කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය මෙන්න බළංගොඩදී සුනඛයෙකු අපයෝජනය කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය මෙන්න බළංගොඩ ප්‍රදේශයේදී සුනඛයෙකු දුෂණය කළ සැකකරු එළඹෙන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා…. Read More
Gossips උඩරට අමරපුර නිකායේ අනුනායක හිමි අපවත්වේ උඩරට අමරපුර නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය මහෝපාධ්‍යයාය අති පූජ්‍ය අත්තරගම වජිරජෝති නාහිමියෝ අපවත්ව තිබෙනවා. උන්වහන්සේ අපවත් වන විට 97 වන වියේ පසුවූවා. 2010 වසරේදී උන්වහන්සේ උඩරට… Read More
Gossips කෝටි 6ක මත්කුඩු සමඟ ඇල්ලූ සැකකරුට, වැලිකඩින් දුරකථන ඇමතුම් රුපියල් කෝටි 06කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් සමග කඩුවෙලදී අත්අඩංගුවට ගත් සැකකරුට, පොලිස් භාරයේ සිටියදී වැලිකඩ බන්ධනාගාරයෙන් දුරකථන ඇමතුම් ලැබී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්තබයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 වනදා දකවා කල්දැමීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි මස 7 වනදායි. ඒ අනුව සති දෙකක කාලයක් නිලවරණය තැබෙනු… Read More
Gossips බඹර ප්‍රහාරයකින් සිසුන් 70ක් රෝහල් ගත කෙරේ ඇල්ල – බල්ලකෙටුව සුගත මහා විද්‍යාලයේ සිසුන් 70 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා. අද පෙරවරුවේ සිසුන් ක්‍රීඩා පිටියේ සිටියදී ඒ ආසන්නයේ තිබූ බඹර කුඩුවක් ඇවිසීමෙන් මෙලෙස ප්‍රහාරයට… Read More