Gossips කාබන් බද්ද රජයේ වාහනවලටත් මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන කාබන් බද්ද රජයේ සියලු වාහන සඳහාද අදාළ වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට මීට පෙර විවිධ වාර්තා… Read More
Gossips ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, ජෙනරාල් දයා රත්නායක ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පත් කර තිබෙනවා. ඊට තවත් සාමාජිකයන් 13 දෙනෙකු ඇතුළත් අතර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම, ක්‍රීඩා වෛද්‍යායතනය, ක්‍රීඩා… Read More
Gossips දෙමළ ජාතික සන්ධානයට රට පාවා දීමට ඉඩ දිය නොහැකියි – විපක්ෂනායක මහින්ද රාජපක්ෂ වත්මන් ආණ්ඩුවට බලයේ රැදී සිටීම සඳහා අවශ්‍ය සහයෝගය දුන් පමණින් දෙමළ ජාතික සන්ධානයට රට පාවා දීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ අද පස්වරුවේ… Read More
Gossips නව ව්‍යවස්ථාවට එරෙහි මාරාන්තික උපවාසය අවසන් පුජ්‍ය මහරගම අමතධම්ම හිමියන් විසින් යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අද අවසන් කෙරුණා. ඒ පැවිදි හඬ සංවිධානයේ නියෝජිතයින් උන් වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුවයි. නව ව්‍යවස්ථා… Read More
Gossips කදිරගාමර් ඝාතනයට හිටපු LTTE සාමාජිකයෙක් ජර්මනියේදී අත්අඩංගුවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් හිටපු LTTE සාමාජිකයෙක් ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Read More
Gossips ජනපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස පත් කිරීමට එජාපයේ බහුතර කැමැත්ත – ඇමති දිලීප් වෙදාරච්චි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂයේ බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය දිලීප් වෙදාරච්චි මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී… Read More
Gossips පොදුජන පෙරමුණේ නීතීඥවරුන්ගෙන් ප්‍රශ්ණයක් මේ රට තුළ කළු මාධ්‍ය පවතින්නේ නම් පවතින සුදු මාධ්‍ය කවරේදැයි අග්‍රාමාත්‍යවරයා විසින් විග්‍රහ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥවරුන් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පක්ෂ… Read More
Gossips එකම පහරින් ශ්‍රී ලංකා පන්දු රකින්නන් තුන්වරක් ඇදවැටෙයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේදී short leg හි පන්දු රකින ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව… Read More
Gossips බළංගොඩදී සුනඛයෙකු අපයෝජනය කළ සැකකරුට යළි රිමාන්ඩ් බළංගොඩ ප්‍රදේශයේදී සුනඛයෙකු දුෂණය කළ සැකකරු එළඹෙන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. සැකකරු ඊයේ බළංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත්… Read More
Gossips ඖෂධ ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් දිවයින පුරා රෝහල්වල වකුගඩු රෝගය සදහා ඖෂධ හිගයක් ඇති බව පවසමින් නිදහස් සෞඛ්‍ය සේවාවක් උදෙසා ජනතා ව්‍යාපාරය අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. Read More