Gossips විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, මාකස් ප්‍රනාන්දු මාවතේ කාර්යාලයේ වැඩ අරඹයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද උදෑසන සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. මීට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ… Read More
Gossips කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ වාහන තදබදය අවසන් කොළඹ – අවිස්සාවේල්ල – පරණ පාරේ – හේවාගම ප්‍රදේශයේදී බෝගසක් මාර්ගයට කඩා වැටීමෙන් අද පෙරවරුවේ ගමනාගමනයට බාධා එල්ල වුණා. පොලීසිය සදහන් කළේ එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට නවගමුව රෝහලට ඇතුළත්… Read More
Gossips ගුරු පුරප්පාඩු සපුරන ලෙස ඉල්ලා දෙමව්පියන් පිරිසක් උද්ඝෝෂණයක තිස්සමහාරාම – රන්මිණිතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් සපුරන ලෙස ඉල්ලා දෙමව්පියන් පිරිසක් අද තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගය බෝගහපැලැස්ස විහාරස්ථානය අසලින් අවහිර… Read More
Gossips දිල්ලිය මීදුම් දුමාරයකින් වැසී යයි ඉන්දියාවේ – නවදිල්ලි නුවර අද උදෑසන ඝණ මීදුම් දුමාරයකින් වැසී යාම නිසා දිල්ලි ගුවන්තොටුපල වෙත ගුවන් යානා ගොඩබැස්සවීම ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ධාවන පථය හොදින් දිස්නොවීම සහ අයහපත් කාලගුණය… Read More
Gossips ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කරන්න මටත් අල්ලස් දෙන්න හැදුවා – ක්‍රීඩා ඇමති ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ටද අල්ලස් දීමට තැත්කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ BBC සංවාදයකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත්… Read More
Gossips වැලිගම පොත්හලක ගින්නක් වැලිගම ප්‍රදේශයේ පොත්හලක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. වැලිගම බොරාල පාරේ පිහිටි අදාළ පොත්හළේ උඩුමහලේ මෙම ගින්න හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මාතර ගිනි නිවීමේ ඒකකය සහ වැලිගම… Read More
Gossips ශීත කාලගුණය ඉදිරියටත් – නුවරඑළියට මල්තුහින පවතින ශීත කාලගුණය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලූයම් කාලයේදී මල් තුහින ඇතිවිය හැකි බවයි එම… Read More
Gossips කොළඹ – කටුනායක සුඛෝපභෝගි පෞද්ගලික බස් රථ වර්ජනයක් තම සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක නිරත වනවා. ඒ ලංගම බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්… Read More
Gossips අද දින යුග දිවියට පිවිසෙන මාධවී – මිලාන්ගේ Wedding Pre Shoot එක මෙන්න – Photos ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය අද(18) විවාහ වීමට නියමිතයි. මේ අතර මාධවී වත්සලා ඇන්තනී සහ මිලාන් ධනංජයගේ Wedding Pre Shoot ඡායාරූප පෙළක් අප වෙත ලැබී… Read More
Gossips මීගමුවේදී කොල්ලකල්ලියක තුන්දෙනෙකු අල්ලයි පසුගිය ජනවාරි 8 වනදා ආධාර එකතු කරන මුවාවෙන් මීගමුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි හිමිකරුට පහරදී මුදල් කොල්ලකෑ පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් කොල්ලකෑ රුපියල්… Read More