Gossips

අගුණකොළපැලැස්සේ අනතුරකින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

අගුණකොළපැලැස්ස – වැටිය පාරේ බිංකම මංසන්ධිය ආසන්නයේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ… Read More

Gossips

බඳින තුවක්කුවකට පුද්ගලයෙකු බිළි

සියඹලාණ්ඩුව – පහතඅරාව ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් 76 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ අද දහවල් වගා කටයුතු නිම කිරීමෙන් අනතුරුව… Read More

Gossips

යතුරුපැදි සොරකම් කර කොටස් අලෙවි කළ 4 ක් අත්අඩංගුවට

කලුතර සහ පානදුර ප්‍රදේශවල යතුරුපැදි සොරකම්වලට අදාළව සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසිනුයි ඊයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම… Read More

Gossips

අනුරාධපුර, නුවර වැවේ ඔරුවක් පෙරලී අතුරුදන්වූ පුද්ලයෙකු සොයා මෙහෙයුම්

අනුරාධපුර, නුවර වැවේ ඔරු පැදීමට ගොස් ඔරුව පෙරලී අතුරුදන්වූ ගිය පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ වී තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් . ඔහු මිහින්තලේ… Read More

Gossips

දෙමටගොඩ තෙල් සංස්ථා සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටි පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීට ඇප

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී… Read More

Gossips

කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට නේවාසික ආරක්ෂක උපදේශකවරයෙක්

මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නව නේවාසික ආරක්ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අශ්මාන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මුණ ගැසී තිබෙනවා. බන්ඩාරනායක සම්මන්ත්‍රණශාලා… Read More

Gossips

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට උසස්වීම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පසුගිය ජුලි 10 වන දා සිට මෙම උසස්වීම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය… Read More

Gossips

සුඩාන විරෝධතාවකදී වෙඩි තැබීමක් – දෙදෙනෙකු මිය ගොස් 9කට තුවාල

සුඩානයේ ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ වෛද්‍යවරයෙකු සහ 16 හැවිරිදි සිසුවෙකු… Read More

Gossips

අරවනමුල්ලේ හැල කිඹුල් මෙහෙයුම

අම්බලන්තොට, අරවනමුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා. අඩි 11ක් පමණ දිග මෙම හැල කිඹුලා ඊයේ (17) රාත්‍රියේ අල්ලා ගැනීමට… Read More

Gossips

බේරුවල හෙරොයින් සිද්ධියට තවත් 4ක් අධිකරණයට භාර වෙයි

රුපියල් මිලියන 277ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 4 දෙනෙකු අද අධිකරණයට භාර වී තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට… Read More