Gossips

දුමින්ද දිසානායක, ඥානසාර හිමිගේ සුවදුක් විමසයි

දැනට සිර දඬුවම් විදිමින් සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජාතික නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වන දා නිදහස හිමි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස්… Read More

Gossips

සේනා මඩින්න තායිලන්ත සහය

සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා තායිලන්තයේ සහය ලබා ගැනීමට තීරණය කර ඇති බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ පවසනවා. මහනුවර අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර,… Read More

Gossips

ඒකීයත්වයට හානියක් නැහැ – එජාපය කියයි

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂා ත්‍රිත්වයෙන්ම ඇති පිටපත්වල රට ඒකීය රාජ්‍යයක් බවට සඳහන් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මහනුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල… Read More

Gossips

හිරෝෂිමාවට උල්කා වැස්සක්

2020 වසරේදී හිරෝෂිමා නගරය කේන්ද්‍ර කරගෙන උල්කා වර්ෂාවක් ඇති කිරීම සදහා කෘත්‍රිම උල්කාෂ්ම රැගත් චන්ද්‍රිකාවක් ජපානය අද උඩුගුවනට යොමුකළා. එම උල්කාෂ්ම පෘථිවියට දැවෙමින් පතිත වනු ඇත්තේ චමත්කාරජනක… Read More

Gossips

බොර තෙල් බැරලයක් ඇ.ඩො. 61.53ක්

ලෝක බොරතෙල් මිල අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 61.53ක් ලෙස සටහන් වී තිබෙනවා. ඔපෙක් මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 59.63ක් ලෙසයි. සිංගප්පූරු වෙළදපොළේ පිරිපහදු ඉන්ධන… Read More

Gossips

කල් ගිය ක්‍රිකට් මුල් පුටු සටන උණුසුම් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ලබන මස 21 වැනිදා පැවැත්වීමට දින නියම වීමත් සමඟ මෙවර නිලවරණයේ මුල් පුටුව සඳහා තරඟ වදින ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා දෙපාර්ශවය ඊයේ මාධ්‍ය හමු පවත්වමින් එකිනෙකාට… Read More

Gossips

අගමැති රනිල් චරිතාප්‍රදානය චීන බසට

චීන බසින් පළ කෙරුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චරිතාප්‍රදානය අද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා. සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද මහාචාර්ය චං යූ සහ යින්… Read More

Gossips

වනාතවිල්ලුවේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් සමග අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව ගොවිපළේ හිමිකරු ඇතුළු සිව් දෙනා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර දී තිබෙනවා…. Read More

Gossips

එඩින්බරෝ ආදිපාදවරයාගේ මෝටර් රථය අනතුරකට ලක්වෙයි

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිණගේ සැමියා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු අනතුරකට ලක්ව තිබෙනවා. ඔහු පදවාගෙන ගිය මෝටර් රථය බකිංහැම් මාළිගාව ආසන්යේදී තවත් මෝටර් රථයක ගැටීමත් සමඟ එය මාර්ගයෙන්… Read More

Gossips

ජැක් ඩොරන්ගේ ස්වීප් පහරින් අබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ට ඕස්ට්‍රේලියානු තරඟාවලිය අහිමි වෙයිද ?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තුන් දින පුහුණු තරඟය අතර තුර අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ගේ තත්වය බරපතල නොවන බව ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ්… Read More