Gossips සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 20 දෙනෙකු මරුට සිරියාවේ අල් – බැග්ෂු – අල් තනානි ගම්මානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායමක් ඉලක්ක… Read More
Gossips අගමැති රනිල්ගේ චරිතාප්‍රදානය චීන බසට චීන බසින් පළ කෙරුණු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ චරිතාප්‍රදානය අද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා. සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද මහාචාර්ය චං යූ සහ යින්… Read More
Gossips පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් තොගයක් සමග අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව ගොවිපළේ හිමිකරු ඇතුළු සිව් දෙනා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර දී තිබෙනවා…. Read More
Gossips මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයෙන් ප්‍රශ්ණයක් මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය අද කොළඹදී සම්මන්ත්‍රණයක් කැඳවා තිබූ අතර එහිදී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. Read More
Gossips යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවිධ අදහස් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා. Read More
Gossips දුරදිග ගිය වෝඩ් පෙදෙසේ අනතුර කොළඹ වෝඩ් පෙදෙසේදී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළා. අනතුරත් සමග අවට සිටි ප්‍රකෝපවූ… Read More
Gossips කාටත් හොරා ඇති කළ කිලෝ 700ක් බර දැවැන්ත කිඹුලාට ගොදුරක් වූ කාන්තාව නීති විරෝධීව රහසිගත අයුරින් ඇති කරන ලද කිඹුලෙකු විසින් කාන්තාවක මරා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වර්තකරනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ – සුලවේසි ප්‍රදේශයෙන්. අදාළ කාන්තාව, කිඹුලාට… Read More
Gossips ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා වන ජාතික සැලැස්ම… Read More
Gossips ගැටළුවලට රජයෙන් විසදුම් නැහැ – විපක්ෂ නායක මහින්ද කියයි රටේ ගැටළුවලට ස්ථිර විසඳුම් ලබාදීමේ සූදානමක් හෝ රජය තුළින් පෙන්නුම් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී ආරම්භ කිරීමේ… Read More
Gossips පොහොට්ටුවෙන් එන්නැයි, බැසිල්ට සංදේශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ විධායක සභාව අද එම පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත සංදේශයක් භාර දෙනු ලැබුවා. ඒ, ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයට ශ්‍රී ලංකා… Read More