Gossips

කඳුරුවෙල නගරයේ වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්න පාලනය කෙරේ

පොළොන්නරුව – කඳුරුවෙල නගරයේ පිහිටි වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. අද (19) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති අතර, එය මැඬ පැවැත්වීම සඳහා පැයක පමණ කාලයක් ගත වූ බවයි පොලීසිය සඳහන්… Read More

Gossips

රත්නපුර – පානදුර මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසේ

රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ නම්බපාන ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසනවා. එම මාර්ගයේ කිලෝමීටර් 67 කණුවේ සිට 68/1 බෝක්කුව අතර මාර්ගයට අනතුරුදායක ලෙස පිහිටා ඇති ගලක් රසායනික… Read More

Gossips

තිසරගේ දැවැන්ත හය අවසන් මොහොතේ කොමිලා කණ්ඩායමට ජය ගෙන ආ හැටි

අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවට තිසර පෙරේරා එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමඟ බංග්ලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ජය ගන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා. කුල්නා ටයිටන්ස්… Read More

Gossips

පෙබරවාරි මුල් සතියේ කිරිපිටි හිඟයක් ඇති වන ලකුණු

පෙබරවාරි මස මුල් සතියේ සිට කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කිරිපිටි ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 170ක පමණ බදු ගෙවීමට සිදුවීම නිසා එය අඩු කරන… Read More

Gossips

කාන්දු වූ තෙල් නළයෙන් තෙල් ගන්න ගිය 20 දෙනෙකු තෙල් නළය පුපුරා ගිණිගෙන දැවෙයි

මධ්‍යම මෙක්සිකෝවේ පිරිපහදුවට ඉන්ධන රැගෙන යන නළයක් පුපුරායාම හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. මෙම නළයේ කාන්දුවීමක් සිදුවී තිබූ අතර, පසුව එය පුපුරා ගොස්… Read More

Gossips

මැණික් ගැරූ දෙදෙනෙකු නිවිතිගල දී අත්අඩංගුවට

නිවිතිගල – පාතකඩ – හංගමුව ගඟේ අනවසරෙන් මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ඊයේ එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර… Read More

Gossips

තායිලන්තයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කෙරේ

තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ නාරතිවාත් ප්‍රදේශයේදී නාදුණන තුවක්කුකරුවන් 6 දෙනෙකු විසින් වෙඩි තබා භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ වෙඩි ප්‍රහාරයෙන් තවත්… Read More

Gossips

මුහුණට මුහුණ ගැටුණු අනතුරෙන් ජීවිතයක් අහිමි වෙයි (ඡායාරූප)

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ රන්න ප්‍රදේශයේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (18) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ… Read More

Gossips

සේනා දළඹුවා නුවරඑළියටත්

සේනා දළඹුවා නුවරඑළිය දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත වී තිබෙනවා. හැටන් – රුවන්පුර ගම්මානයේ එළවළු වගා භූමියක තිබූ බඩ ඉරිඟු වගාවක දී මෙලෙස සේනා දළඹුවා හමුවූ බවයි ගොවීන් පවසන්නේ. දිවයිනේ දිස්ත්‍රික්ක… Read More

Gossips

තංගල්ල දී මත්ද්‍රව්‍ය සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

තංගල්ල – මැදකැටිය ප්‍රදේශයේදී කොකේන් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය සමඟ විදේශ ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම… Read More