Gossips

හලාවත වැවක ගිලී පුද්ගලයෙකු මරුට

හලාවත – එළිවිටිය – බෝම්වල වැවේ දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා වැවේ මාළුදැල් ගොඩගැනීමට ගොස් පැමිණෙන අවස්ථාවේදී මීමැස්මොර රෝගය වැළදී දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිස්… Read More

Gossips

සේනා නුවරඑළියටත් – දළඹු සාම්පල කොටස් ඇමරිකාවට

සේනා දළඹුවා නුවරඑළිය දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත වී තිබෙනවා. හැටන් – රුවන්පුර ගම්මානයේ එළවළු වගා භූමියක අස්වද්දා තිබූ බඩ ඉරිඟු අතර සිට මෙලෙස සේනා දළඹුවා හමුවූ බවයි ගොවීන් පවසන්නේ. දිවයිනේ දිස්ත්‍රික්ක… Read More

Gossips

ඇතාගේ ගැටුණු වෑන් රථය

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඇතෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු සුළු තුවාල ලබා තිබෙනවා. අද (19) අලුයම 6ට පමණ මොරගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

මිනිස් ජාවාරම්වල යෙදෙන විදේශ රැකියා ආයතනවලට රතු එළියක්

විදේශ රැකියා නියෝජිත ආයතන මිනිස් ජාවාරම්වල නිරත වන බවට අනාවරණ වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා. එහි අධීක්ෂණ මන්ත්‍රී, හෙක්ටර් අප්පුහාමි මේ බව කියා සිටියේ… Read More

Gossips

උදයංගගේ සහෝදරයාගේ ගිණුමක් සොයා එෆ්.සී.අයි.ඩී. පරීක්ෂණ අරඹයි

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ඩුබායි හි සිටින, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ ඥාති සහෝදරයෙකුගේ ගම්පහ පිහිටි ප්‍රධාන බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට මුදල් ලැබුණු… Read More

Gossips

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව, අඟහරුවාදා කථානායකට

පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව ලබන අඟහරුවාදා කථානායකවරයාට බාරදෙන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා. ඉන් අනතුරුව එම වාර්තාව කථානායකවරයා විසින් නීතිපතිවරයා… Read More

Gossips

බස්නාහිර කසල කළමනාකරණයට, කෝටි 600ක් වැය වේ

බස්නාහිර පළාත තුළ කසල කළමනාකරණය සඳහා වසරකට රුපියල් කෝටි 600ක මුදලක් වැය වන බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නිමල් මාන්නප්පෙරුම ප්‍රකාශ කළා. බස්නාහිර පළාත තුළ දිනකට කසල… Read More

Gossips

වාහන කුලියට ලබාදෙන ජාවාරමක තොරතුරු මොරටුවෙන්

වාහන කුලියට ලබාදෙන බව පවසා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකු මොරටුව ප්‍රදේශයේදී ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා නැවත කුලියට ලබාදී ඇති අතර,… Read More

Gossips

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ගෙන්වීමට සැරසේ

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලංකාව සරණාගතයින් සිය රට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු… Read More

Gossips

හබරන – උල්පත්ගම ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් ගොඩ ගැනීමට යයි

හබරන – පළුගස්වැව – උල්පත්ගම ප්‍රදේශයේ ඝාතනය කර, වළ දමා ඇතැයි බව පැවසෙන පුද්ගලයෙකුගේ සිරුරක් අද (19) ගොඩගැනීමට නියමිතයි. කැකිරාව මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ මෙම සිරුර අද ගොඩ ගන්නා බවයි හබරන… Read More