Gossips

සේනා මර්දනයට විධිමත් පියවරක් ගන්නැයි ඉල්ලා ගොවීන් විරෝධතාවක

සේනා දළඹුවන් මර්දනයට විධිමත් පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් අනුරාධපුර – සිවලාකුලම ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්ම උපදේශක කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා. එහිදී ඔවුන් කියා සිටියේ සේනා දළඹුවා… Read More

Gossips

ETI තැන්පතුකරුවන්ගෙන් අදත් චෝදනා

ඊ.ටී.අයි. සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය ආරක්ෂා කරමින් තැන්පතුකරුවන්ට අසාධාරණයක් වන අයුරින් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා. කොළඹ අද පැවති… Read More

Gossips

ව්‍යවස්ථා සංශෝධනයට බහුතරය තීරණය කිරීම පක්ෂ නායකයින් සතු බව අගමැති කියයි

ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය තීරණය කිරීම පක්ෂ නායකයන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පෙරවරුවේ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ… Read More

Gossips

ඥානසාර හිමියන්ට නිදහස් ලබාදෙන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක්

බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස සහ එම දිනය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් සංවිධාන කිහිපයක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා…. Read More

Gossips

හබරනදී ඝාතනය කෙරුණු පුද්ගල මළ සිරුරක් ගොඩගනී

හබරන – පලූගස්වැවදී පුද්ගලයෙකු ඝාතනය කර වළදැමීමේ සිද්ධියට හේතුවී ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම බව පොලීසිය පවසනවා. එමෙන්ම, වෙඩි තැබීම සිදුකර ඇත්තේ අත්අඩංගුවට ගත්… Read More

Gossips

චීනය, සඳට ගිය හැටි සොයන්න නාසා නීතියේ වෙනසක්

චීනය සමඟ නව නීතිමය රාමුවක් තුළ සඳ මත ගවේෂණ කටයුතු සඳහා ඇමරිකානු – නාසා ආයතනය සූදානම් වනවා. ඒ සඳේ අඳුරු ප්‍රදේශයට ප්‍රථමවරට ගවේෂණ යානයක් ගොඩබැස්සවූ චීනයේ අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින්. කෙසේ වෙතත්,… Read More

Gossips

මීළඟ භාණ්ඩාර බිල්පත් වෙන්දේසිය ලබන 23 වනදා

රුපියල් මිලියන 23,500 ක භාණ්ඩාරගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා සිදුකරන බව මහබැංකුව ප්‍රකාශ කළා. එසේම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුව සඳහා ලන්සු ඉදිරිපත් කිරීමට… Read More

Gossips

පාකිස්ථාන – දකුණු අප්‍රිකා පළමු එක්දින තරඟය ඇරඹේ

පාකිස්ථානය සහ දකුණු අපි්‍රකාව අතර පළමු එක්දින තරඟය මේ වනවිට පෝට් එලිසබත්හිදී ආරම්භ වී තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර… Read More

Gossips

හිටපු ජනපතිගේ සුදුසුකමක් ගැන මන්ත්‍රී කුමාර වෙල්ගමගෙන් හෙළිදරව්වක්

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. කෙසේ වෙතත් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු… Read More

Gossips

දේශපාලනඥයින්ට අවශ්‍ය ආකාරයට 2019 දී මුදල් හැසිරීමට නොහැකි බව මහබැංකු අධිපති කියයි

2019, මැතිවරණ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත්වුවද, දේශපාලනඥයින්ට අත්තනෝමතික ලෙස වියදම් කිරීමේ හැකියාවක් නොමැති බව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ… Read More