Gossips ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නව යෝජනා පෙළක් දැන් තිස්වන දිනට එළඹී ඇති ඇමරිකානු රජයේ අක්‍රියවීම අවසන් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව යෝජනා පෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඇමරිකාවට නීතිවිරෝධී ලෙස ඇතුලූවන කොටස් දෙකකට අයත්… Read More
Gossips මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණයට නව ටෙන්ඩර් කැඳවීමක් මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණ කටයුතු සඳහා නව ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබෙනවා. ඉන් එක් සමුද්‍ර තීරුවක් මීට පෙර ගෑස් දෙවරක් හමුවූ කලාපයක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා…. Read More
Gossips පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු පිලට ජයි රිචඩ්සන් ඇතුළත් කර තිබෙනවා. ඒ, නිත්‍ය වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් තුවාල ලැබීම හේතුවෙන්. මේ අතර ශ්‍රී ලංකා පිල… Read More
Gossips සිංගප්පූරුවේ සිට ගෙනා ස්වර්ණාභරණ තොගයක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපල රේගුව ඊයේ සිය භාරයට ගෙන තිබෙනවා. අර්ධ වශයෙන් වැඩ නිමකළ මෙම ස්වර්ණාභරණ තොගය කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශවල… Read More
Gossips ජනපතිවරණයට අලුත් නායකත්වයක්, අලුත් වැඩපිළිවෙලක් පක්ෂය සතුයි මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඡන්දය ලබා නොදෙන පක්ෂ නියෝජිතයින්ට එරෙහිව පාක්ෂිකයින්ගේ නැගිටීමක් ඇතිවන බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා… Read More
Gossips නව ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලපෑමක් සිදු වන බව නීතිඥ සංවිධාන එකමුතුව කියයි ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අධිකරණයට බලපෑම් එල්ලවන බව නීතිඥ සංවිධාන එකමුතුව පවසනවා. එම සංවිධානයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. Read More
Gossips නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පළ වූ විවිධ අදහස් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් අදත් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. Read More
Gossips හිරු CIA හෙළිදරව්වකට බලධාරීන්ගේ ඇස යොමු වෙයි හිරු සී.අයි.ඒ. ඔස්සේ අප පසුගියදා අනාවරණය කළේ ගෘහ සේවිකාවන් ලෙස සෞදි අරාබියට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව කාලයක් පුරා රැඳී සිටිනා කාන්තාවන් පිරිසක් පිළිබඳවයි. සී.අයි.ඒ. අනාවරණයත් සමඟ මේ සම්බන්ධයෙන්… Read More
Gossips ක්‍රීඩා කරවන බලධාරීන්ගේ මුනිවත රැකීම වසර දෙක හමාරක පමණ කාලයක සිට බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය යටතේ පැවති දකුණු පාලාත් ක්‍රිකට් සංගමයේ පරිපාලන කටයුතු කුමාර හැලඹගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් සය පුද්ගල කමිටුවක් වෙත පවරන ලෙසට ක්‍රීඩා… Read More
Gossips කුඩාවැල්ල වරායේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ගිනි අවියක් සමග අල්ලයි තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගිනි අවියක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දෙසැම්බර් 25 වනදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස්… Read More