Gossips පැරිස් නුවර යළි ගැටුම් ඇවිලේ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ රජයට එරෙහිව කහ බැනියම් ව්‍යාපාරය සංවිධාන කරන විරෝධතා ඊයේ දසවන අඛණ්ඩ සති අන්තයේදීත් ක්‍රියාත්මක වුණා. පැරිස් නුවර ඊයේ පැවති විරෝධතාවට 7,000 කට අධික පිරිසක් සහභාගිවූ… Read More
Gossips ව්‍යාජ අංක තහඩු සවිකර මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට පිළියන්දල මංසන්ධියේදී ව්‍යාජ අංක තහඩු සවිකර මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොහු 29 හැවිරිදි මහදෙණිය – අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…. Read More
Gossips මෙක්සිකෝවේ ඉන්ධන නළයක් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 71 දක්වා ඉහළට මෙක්සිකෝවේ හිදල්ගෝ ප්‍රාන්තයේ ලහුලිපෑන් නගරයේ ඉන්ධන සැපයුම් නළයක් පිපිරීමට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නීතිවිරෝධී ලෙස ඉන්ධන ලබාගැනීම සඳහා දැරූ උත්සාහයකදී මෙලෙස එය… Read More
Gossips නිර්දේශ නොකළ යෝජනා ව්‍යවස්ථා යෝජනාවලියේ ඇති බව මන්ත්‍රී බන්දුල කියයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ අනුකාරක සභාවේ තමන් ඇතුළු සාමාජිකයින් නිර්දේශ නොකළ යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවලියට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. හෝමාගම… Read More
Gossips පිලිපීන සංචාරය නිමවා ජනපති දිවයිනට පිලිපීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ රාත්‍රී 11.40 ට පමණ යළි දිවයිනට පැමිණියා. ඒ, සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන්. ජනාධිපතිවරයාගේ පිලිපීන… Read More
Gossips සේනා දිවයිනේම බඩඉරිඟු ආක්‍රමණය කරයි සේනා දළඹුවා මෙරට සියලූම දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා ආක්‍රමණය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට වගා කර ඇති බඩඉරිගු හෙක්ටයාර් 81,000 කින් 48,000 කම සේනා දළඹුවා… Read More
Gossips වෙන්නප්පුවේ මාරක රිය අනතුරකින් හයදෙනෙකු මරුට – 3 කට බරපතල තුවාල වෙන්නප්පුව – නයිනමඩම පාලම අසළදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබෙනවා. අද අලූයම 3.15 ට පමණ හලාවත දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ධාවනයවූ මාළු ලොරියක පිටුපස ගැටීමෙන්… Read More
Gossips හිරු ධර්ම ප්‍රදීපය තිස්සමහාරාම පුදබිමේදී ඇරඹේ අදට යෙදෙන දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි. ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ… Read More
Gossips රසකැවිලි නිෂ්පාදනවලටත් සීනි බද්ද ඉදිරියේදී සියලූම රස කැවිලි නිෂ්පාදන සදහා සීනි බද්ද අය කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කොළඹ ඊයේ පැවති සමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ… Read More
Gossips වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩයක් ගැන මහ බැංකුවෙන් අවවාදයක් ශ්‍රී ලංකා මහබැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. ‘‘නෝටිස් ෆ්රොම් සෙන්ට්‍රල් බෑන්ක් ඔෆ්… Read More