Gossips

දේශපාලන වේදිකාවටත් ගිය සේනා දළඹුවා

දිවයින පුරා පැතිර ඇති සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් ස්ථාන කිහිපයකදී අදහස් දැක්වුවා. Read More

Gossips

අයර්ලන්තයේ අධිකරණ සංකීර්ණයක් ඉදිරිපිට පිපිරීමක්

උතුරු අයර්ලන්තයේ ලොන්ඩොන්ඩරි අධිකරණ සංකීර්ණය ආසන්නයේ මෝටර් රථයක සවි කර තිබූ බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. අධිකරණ සංකීර්ණය අසළ බෝම්බයක් ඇති බවට එරට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් එම ස්ථානයට… Read More

Gossips

ටෙස්ට් තරඟාවලිය පැරදුණු පකිස්ථානය එක්දින තරඟාවලියේදී දකුණු අප්‍රිකාවට බැටදීම අරඹයි

ටෙස්ට් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස පරාජය වුවද සංචාරක පාකිස්ථාන පිල ඩර්බන් හි ඊයේ පැවති ප්‍රථම එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව පරදවා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සමත්වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන්… Read More

Gossips

මදූෂ්ගේ ගෝලයින් තිදෙනෙක් තලංගමදී පොලිස් දැලේ පැටලෙයි

හෙරොයින් ග්‍රෑම් 1.33ක් සමඟ තලංගමදී පුද්ගලයින් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් පාතාල නායක මාකදුරේ මදූෂ්ගේ ගෝලයින් බවයි පොලිසිය පවසන්නේ. Read More

Gossips

අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

වසරේ ප්‍රථම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද සිදුවන අතර, එය ශ්‍රී ලංකාවට දිස් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. උතුරු ඇමරිකාවට එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙසින් දිස්වන අතර, යුරෝපයට… Read More

Gossips

තෙවැනි ඇස ගැටුණු අනතුර

හාලිඇල සිට බදුල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ බදුල්ල දෙස සිට හාලිඇල දෙසට ගමන් කළ යතුරුපැදියක් එකිනෙක හැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

දිවයින පුරා පොලිස් මෙහෙයුමක්

දිවයින පුරා ඊයේ (19) රාත්‍රී 10 සිට අද (20) අලුයම 2 දක්වා සිදුකළ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 3807 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ බීමතින් රිය… Read More

Gossips

බටපොල අනතුරකින් එක්දරු මවක් මරුට

ගාල්ල, උඩුගම, බටපොල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ (19) සිදු වූ අනතුරකින් වයස අවුරුදු 28 එක්දරු මවක් මියගොස් තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ ඥාති නිවසක සිට නැවත නිවස බලා යමින් සිටි අවස්ථාවේදීයි… Read More

Gossips

සේනා නිසා කෘෂිකර්ම ව්‍යප්ති සේවා නිලධාරීන්ගේ නිවාඩුත් අවලංගු වෙයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළුම ව්‍යාප්ති සේවා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් කියා සිටියේ සේනා දළඹු උවදුරත්… Read More

Gossips

ප්‍රංශයේ සංචාරක නිකේතනයක ගින්නක්

ප්‍රංශයේ සංචාරක නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සංචාරක නිකේතනය අවට පිහිටි තවත් ගොඩනැගිලි කිහිපයකට ගින්න… Read More