Gossips

කළුගල් ටිපර් රථ නිසා උණුසුම් වූ දාම්පේ

නියමිත ප්‍රමාණය ඉක්මවා කළුගල් පටවාගත් ටිපර් රථයකින් විසිවී ගිය කළුගලක් මීගොඩ – දාම්පේ ප්‍රදේශයේ නිවසක් තුළට පතිතවීමෙන් එම නිවසට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. අනතුර සිදුවන මොහොතේ නිවසේ කිසිවෙකුත්… Read More

Gossips

හීන ගොඩක් මැද රෝද 6ක් උඩ දිවිගෙවන පවුල

හිසට සෙවණක් කියන්නේ මෙලොව ජීවත්වන සෑම කෙනෙකුගේම සිහිනයක්. නමුත් ඒ සිහිනය තවමත් සිහිනයක්ම වු දරු පවුලක් පිළිබදව අපට වාර්තා වුණේ මහියංගණය ප්‍රදේශයෙන්. Read More

Gossips

රනිල් – සුමන්තිරන් රහසිගත තීන්දුවලට ඉඩක් නැහැ – විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අතර පවතින රහසිගත තීන්දු පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබානොදෙන බව විපක්ෂ නායක මහින්ද… Read More

Gossips

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පක්ෂ විපක්ෂ අදහස්

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. Read More

Gossips

කිරිපිටි සමාගම් වරායෙන් තොග නිදහස් කර ගැනීම අත්හිටුවයි

පාරිභෝගික කටයුතු අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් කොළඹ වරායෙන් කිරිපිටි තොග නිදහස් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා…. Read More

Gossips

වට්ටක්කා ගොවීන්ට රජයෙන් සහනයක්

තම අස්වැන්න අලෙවි කර ගත නොහැකිවීමෙන් අපහසුතාවට පත්ව සිටින වට්ටක්කා ගොවීන්ගෙන් කිලෝවක් රුපියල් 30කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. අනුරාධපුර – මහවිලච්චිය, ප්‍රදේශයේ එලෙස වගා කර තිබූ වට්ටක්කා… Read More

Gossips

හය දෙනෙකුට මරු කැදවූ නයිනමඩමේ, රිය අනතුරට හේතුව අධික වේගය – 9 දෙනෙකු ගමන් කළ බවත් හෙළිවේ

පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් වෙන්නප්පුව රිය අනතුර සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයෙහි 09 දෙනෙකු ගමන් කර ඇති බවට අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා. රථ වාහන නීතියට අනුව මෝටර් රථයක ගමන් කළ හැක්කේ… Read More

Gossips

ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසා ලෙස සැලකෙන ජපන් ජාතික මසාසෝ නොනකා මිය ගොස් තිබෙනවා. 1905 වසරේ ජුලි මස උපත ලද ඔහු මිය යන විට 113 වන වියේ පසුවුණා. ළමයින් 5 දෙනෙකුගේ පියෙකු වන මොහු ලොව වයස්ගතම මිනිසා ලෙස දැනට ගිනස්… Read More

Gossips

සේනා මැඬලන්න පළිභෝධ නාශකයක් කන්තලේ තරුණයෙක් සොයා ගනී

සේනා දළඹු උවදුර මැඬලීම සඳහා කන්තලේ ප්‍රදේශයේ තරුණයෙකු පළිභෝධ නාශකයක් නිපදවා තිබෙනවා. ඊ.එම්. සමීර සම්පත් එදිරිසිංහ නමැති මොහු කාබනික ද්‍රව්‍ය යොදා ගනිමින් මෙම පළිභෝධ නාශකය නිපදවා ඇති බවයි කන්තලේ… Read More

Gossips

ජින්තුපිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ප්‍රකාශයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. තුවාල ලැබූ… Read More