Gossips

පළතුරු සැකසුම් කලාප 33ක් ඇරඹීමට පියවර

දිවයින පුරා පළතුරු සැකසුම් කලාප 33ක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පවසනවා. 2016 වසරෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පසුගිය වසර දක්වා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බැවින් තවදුරටත්… Read More

Gossips

ට්‍රම්ප් විපක්ෂය සමඟ උරණ වෙයි

ඇමරිකානු රජය අක්‍රියවීමේ අර්බුදය සම්බන්ධයෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිමොක්‍රටික් නියෝජිතයන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ තමන් මෙක්සිකෝව සමඟ පවතින දේශසීමා… Read More

Gossips

කොටහේනේ වෙඩි තැබීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කෲස් ට තුවාල

කොටහේන – ජින්තුපිටියේදී ඊයේ (20) සිදුවූ වෙඩි තැබීමකින් ඇන්ටන් මයිකල් නොහොත් කෲස් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන්… Read More

Gossips

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සංකේත වර්ජනයක

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (21) සංකේත වර්ජනයක නිරතවනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් නව තනතුරක් ඇති කර මහජන… Read More

Gossips

සෑම වසරකම ලොව දුගී ජනතාවගේ වත්කම් අඩු වන බවට අනාවරණයක්

ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනා සතු ධනස්කන්ධය ලෝකයේ දුප්පත්ම ජනතාවගෙන් අර්ධයක ධනයට සමාන බව ඔක්ස්ෆෑම් ආයතනය ප්‍රකාශ කළා. එම ආයතනය නිකුත්කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇත්තේ ලොව ප්‍රකෝටිපතියන්ගේ ධනය… Read More

Gossips

හෙරොයින් සමග එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු අල්ලයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉරෝෂන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඊසි කෑෂ් ක්‍රමයට අනුරාධපුර… Read More

Gossips

උදෑසන සහ රාත්‍රි කාලයේ සීත කාලගුණයක්

අද දිනය තුල වැසි රහිත කාලගූණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන සහ රාත්‍රී කාලයේ තරමක ශීත… Read More

Gossips

ආයුධ තොගයක් සමඟ සැකකරුවෙක් පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට

ආයුධ තොගයක් සමඟ කිලිනොච්චි, පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ තිබි තුවක්කු දෙකක්, පතරොම් 150කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් ආයුධ තොගයක් සොයාගැනීමට හැකිවූ බවයි… Read More

Gossips

පහරදීමේ සිද්ධියකට වයඹ සරසවියේ සිසුන් 13 ක් අත්අඩංගුවට

වයඹ සරසවියේ සිසුන් පිරිසකට පහරදීමේ චෝදනාවකට එම සරසවියේම ජ්‍යෙෂ්ඨ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස පහරකෑමට ලක්ව තිබුණේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ… Read More

Gossips

රනිල් – සුමන්තිරන් රහසිගත තීන්දුවලට ඉඩක් නැහැ – විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අතර පවතින රහසිගත තීන්දු පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබානොදෙන බව විපක්ෂ නායක මහින්ද… Read More