Gossips දිල්ලි රෝහලක ප්‍රතිකාර ලැබූ දලයිලාමාතුමන් ඉන් පිටව යයි දිල්ලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමාතුමන් ඉන් පිටව ගොස් තිබෙනවා. හෘදයේ ඇති වූ ආසාධනයක් හේතුවෙන් මෙලෙස දලයිලාමාතුමන් රෝහල් ගත කර තිබුණා. දලයිලාමාතුමන් 83 වන… Read More
Gossips නදිමාල් යළිත් ප්‍රේක්ෂකයින් අතරට – (වීඩියෝ) පසුගිය දිනවල සමාජයේ මහත් කතා බහට ලක් වුණු සිද්ධියක් තමයි මාකදුරේ මදූෂ් ඇතුළු පිරිසක් ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීම. හැබැයි ඒ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට කලාකරුවන් තිදෙනෙක්ද සිටියා. ඒ තමයි… Read More
Gossips නව සන්ධානය ගැන එජාපෙ අවසන් තීරණය 20 න් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ බිහිකිරීමට අදාළ අවසන් සාකච්ඡාව අප්‍රේල් මස 20 වැනිදායින් පසු පවත්වන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා…. Read More
Gossips මංගල ඇමරිකාව බලා පිටත්ව යයි ඇමති මංගල ඇමරිකාවට.. මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික වසන්ත රැස්වීමට සහභාගිවීම සඳහායි…. Read More
Gossips ඩෙංගු අවදානම ගැන සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස් ඉදිරියේදී ඇතිවිය හැකි වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා. මේ වනවිට පවතින වියළි කාලගුණ හේතුවෙන් ඩෙංගු… Read More
Gossips සෙවණගල ලක්ෂ 24 ක කොල්ලයක් සෙවණගල – එකමුතුගම ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 24 ක මුදල් සහ රන් ආභරණ කොල්ලකා පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොහු අදාල නිවසේ වහලෙන් ඇතුළු වී මෙම කොල්ලය සිදුකර තිබුණේ… Read More
Gossips එක්දින ලෝක කුසලානයට සංචිත නම් කිරීම 23 වනදාට පෙර එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන සියලු කණ්ඩායම්වල සංචිත ලබන 23 වනදාට පෙර නම් කළ යුතු වනවා. මේ වනවිට නවසීලන්තය පමණක් තරඟාවලියට සහභාගි වන සිය කණ්ඩායම… Read More
Gossips ආණ්ඩුව මැතිවරණ නොපවත්වන හේතුව මහඇමති ඉසුර කියයි ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ නිසැකවම ඔවුන් පරාජයට පත්වන බව දන්නා නිසා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හංවැල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට… Read More
Gossips මෙරට සරසවි ශ්‍රේණිගත කිරීම් පහළට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සරසවි සියල්ලම ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පහළ බැස තිබෙනවා. මේ බව අනාවරණ කර ඇත්තේ 2017 – 2018 විගණන වාර්තාව මගින්. එම ශ්‍රේණිගත කිරීම් වලට අනුව, ලෝකයේ විශ්වවිද්‍යාල… Read More
Gossips වැඩි වශයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළු වන්නේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් – ජනපති මෙරටට වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු වන්නේ නැගෙනහිර මුහුදු ප්‍රදේශය හරහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ ප්‍රගති… Read More