Gossips මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට එරෙහිව ග්‍රීසියේ විරෝධතා මැසඩෝනියාවේ නම වෙනස් කිරීම සඳහා ආණ්ඩුව එළඹී ඇති ගිවිසුමට එරෙහිව ග්‍රීසියේ විපක්ෂ ක්‍රියාකාරීන් ඇතැන්ස් නුවර දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා. මෙහිදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්… Read More
Gossips නුවරඑළියට සත්ව ආහාර රැගෙන ඒමේදී උපදෙස් පිළිපදින්නැයි ඉල්ලීමක් සත්ව ආහාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයට බඩඉරිඟු ගස් රැගෙන ඒමේදී කැබලි කර අසුරා රැගෙන එන ලෙසට දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා. සේනා දළඹුවාගේ ව්‍යාප්තිය අවම කිරීම… Read More
Gossips නාලක ද සිල්වා යලි රිමාන්ඩ් ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips චිලී රාජ්‍යයේ භූ කම්පනයක් චිලී රාජ්‍යයේ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූකම්පනයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, විදුලිය විසන්ධිවීම හේතුවෙන් දෙලක්ෂයකට අධික ජනතාවක්… Read More
Gossips මන්ත්‍රී දිලුම් අමුණුගම විවාහ දිවියට දිලුම් අමුණුගම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දේශපාලනය ඔහුට ඕපපාතිකයක් නොවුණු නිසාම දේශපාලනය තුල කැපීපෙනෙන චරිතයක් බවට පත් වෙන්න ඔහුට එතරම් කාලයක් ගියේ නැහැ. දේශපාලනය තුල කතාබහට ලක්… Read More
Gossips ගුරු හිඟයට විසඳුම් ඉල්ලා දෙමව්පියන් පිරිසක් විරෝධතාවක වැලිඔය – ඇතාවැටුණු වැව මහා විද්‍යාලය ඉදිරිපිට දෙමව්පියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඒ විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. Read More
Gossips කෑගල්ල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලා යයි කෑගල්ල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලාගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොල් සොරකමේ යෙදීම හේතුවෙන්…. Read More
Gossips බෝකුන්දර අනතුරකින් පාසල් සිසුවෙකු මරුට පිලියන්දල – මහරගම මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බෝකුන්දර සිට මහරගම දෙසට ධාවනය… Read More
Gossips මඩු ප්‍රදේශයේ රන් සෙවූ 8 දෙනෙකු අත්අඩංගුවට මඩු – කුංචිකුලම ප්‍රදේශයේ නරිකලච්චාන් වැව ආසන්නයේ සිදුකළ වැටලීමකදී කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය වළදමා තිබූ රන් සහ මුදල් සොයා මෙම සැකකරුවන්… Read More
Gossips විපක්ෂ නායකට සැකයක් වැටලීම් සිදුකර පොලිස් භාරයට ගනු ලබන මත්ද්‍රව්‍යවලට සිදුවන්නේ කුමක්දැයි සැකයක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ් හොරණ – ගල්පාත පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති… Read More