Gossips

යුධ හමුදා රථයක් අනතුරට ලක්වී දෙදෙනෙකු මරුට – 4කට තුවාල (ඡායාරූප)

නැඩුන්කර්නි මුල්ලියාවේලි මාර්ගයේදී යුධ හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යුධ හමුදා මේජර්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක්… Read More

Gossips

ලක්ෂ 29ක දුම්වැටි සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු රේගු නිලධාරින් විසින් අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරුවන් කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන්… Read More

Gossips

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනුම්දීමට 1984 කෙටි දුරකථන අංකය ජනපති විසින් ප්‍රකාශයට පත් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබද පැමිණිලි ලබාදීම සඳහා ‘1984’ කෙටි දුරකථන අංකය ජනාධිපති විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ පාසල්… Read More

Gossips

කුඩාවැල්ලේ සිව් පුද්ගල ඝාතනයට යොදාගත් යතුරුපැදිය හමුවෙයි

පසුගිය වසරේ දෙසැම්බර් 25 වනදා තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේදී සිදුවූ සිව් පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න… Read More

Gossips

ෆෙඩරල් අවශ්‍ය බව දෙමල සන්ධානයේ හවුල්කාරී පක්ෂයකින් ප්‍රකාශයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කෙරුණු ව්‍යවස්ථා යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි නායක… Read More

Gossips

කොටහේනේ වෙඩි තැබීම පිටුපස පාතාලයේ ඉම්රාන්ගේ කල්ලිය

කොටහේන – ජින්තුපිටියේදී සිදුකළ වෙඩි තැබීම ඩුබායි හි සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඉම්රාන් නැමැත්තා මෙහෙයවා ඇති බව පොලීසිය පවසනවා. විමර්ශණ සිදුකරන… Read More

Gossips

රුපියල් දහස ඉල්ලා වතු කම්කරුවන් යළි විරෝධතාවයේ

වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති සිවිල් සහ බහුජන සංවිධාන කිහිපයක් අද කොටුව සහ මරදාන දුම්රියපල ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක… Read More

Gossips

වනාතාවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සිද්ධියට කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට චෝදනා

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ කල්ලියේ නායකයින් පොලීසියට භාර දෙන බවට ප්‍රකාශ කළ බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයා කවුරුන්දැයි හෙළිදරව් කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ… Read More

Gossips

බලපත්‍ර ගිනි අවි 3700ක් ගැන තොරතුරු නැහැ – ආරක්ෂක ලේකම් හෙලි කරයි

මෙරට තුළ බලපත්‍ර ලත් ගිනි අවි 3700ක් පිළිබඳ තොරතුරු නොමැති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ – නාලන්ද විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. Read More

Gossips

සිරියාවේ ඉරාන ආයුධ ගබඩාවකට ගුවන් ප්‍රහාර

සිරියාවේ පිහිටි ඉරානයේ ආයුධ ගබඩා කරන මධ්‍යස්ථානයක් ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය අද ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ඊශ්‍රායලයට ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙසයි. මෙහිදී… Read More