Gossips චීනයේ ආර්ථීක වර්ධන වේගය පහළට චීනයේ ආර්ථීක වර්ධනය වේගය 1990 වසරෙන් පසුව පහලම අගයකට පැමිණ තිබෙනවා. පසුගිය සමයේ චීනය සහ ඇමෙරිකාව අතර ඇති වූ ගෝලීය ආර්ථීක ගැටුම් චීනයේ ආර්ථීකය කඩා වැටීමට හේතු වන්නට ඇති බවටයි මත පළ කෙරෙන්නේ. එමෙන්ම,… Read More
Gossips සිසුන් 200ක් පමණ රෝහල් ගතකළ බඹර ප්‍රහාරය බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුන් 200ක් පමණ රෝහල් ගත කර තිබෙනවා. එමෙන්ම බඹර ප්‍රහාරයට ලක්වූ ගුරුවරුන් 19 දෙනෙකුට රෝහල්ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. පොලිස්… Read More
Gossips මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කෙරේ ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර ගිනි අවි සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසනවා. එම ගිනි අවි සඳහා නව බලපත්‍ර… Read More
Gossips සිරියානු අගනුවරට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක් සිරියාවේ ඩමස්කස් අගනුවර ඉරාන සහ සිරියානු ආරක්ෂණ පද්ධති ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසනවා. සිරියාව ප්‍රකාශ කළේ එලෙස එල්ල කළ මිසයිල වලින් බොහොමයක් බිම හෙලීමට සමත් වූ බවයි…. Read More
Gossips WhatsApp සමාජ මාධ්‍ය ජාලයෙන් සීමාවක් WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ වරකට යොමුකළ හැකි පණිවුඩ සංඛ්‍යාව 5කට සිමා කර කිරීමට WhatsApp සමාජ මාධ්‍ය ජාලය තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා. Read More
Gossips මාතර – පොල්වත්තේ වෙඩි තැබීමක් මාතර – වැලිගම – පොල්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද දහවල් සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර… Read More
Gossips උතුරේ තවත් ඉඩම් අක්කර 1201 ක් මුල් පදිංචිකරුවන්ට උතුර පළාතේ දැනට යුද හමුදාව භාරයේ පැවති ඉඩම් අක්කර 1201ක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එහි මුල් පදිංචිකරුවන්ට මුදා හැරුණා. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක අවස්ථාවට… Read More
Gossips නාමල් රාජපක්ෂ මේ සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නොමැති බවට එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්… Read More
Gossips පාසල් සිසුවියක් පැහැරගෙනගිය සැකකරු වසර දෙකකට පසු දැලේ පාසැල් සිසුවියක් පැහැරගෙන ගිය පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ නාඋල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. 2017 වසරේ… Read More
Gossips පොල්ගහවෙල යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පොල්ගහවෙල – රෑනගල – වෙරි හන්දිය ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ් වේගය පාලනය කර ගැනීමට නොහැකිව,… Read More