Gossips WhatsApp පණිවුඩ හුවමාරුවට සීමාවක් වැරදි තොරතුරු සිය සමාජ මාධ්‍යය හරහා පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස වට්ස් ඇප් මගින් යැවිය හැකි පණිවුඩ සංඛ්‍යාව සීමා කිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වට්ස් ඇප් භාවිත කරන්නෙකුට එක් පණිවුඩයක්… Read More
Gossips මත් ජාවාරම්කරුවන්ට එරෙහි දැඩි ස්ථාවරය එලෙසමයි – ජනපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කිරීම… Read More
Gossips සේනා ව්‍යාප්තිය ගැන ඇමතිවරයෙකුගෙන්, කෘෂිකර්ම අමාත්‍යාංශයට චෝදනා සීග්‍රයෙන් පැතිර යන සේනා දළඹු උවදුර කෙටි කාලයක් තුලදී විනාශ කළ හැකි පලිබෝධ නාශකයක් කුලියාපිටිය – මූනමල්දෙණිය ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් සොයා ගෙන තිබෙනවා. වෛද්‍ය රාජජීව නමැති ඔහු… Read More
Gossips නීතිය විහිළුවක් බවට පත් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමය කියයි යෝජිත නව ව්‍යවස්ථාවට අනුව පොලිස් දෙපාර්තමේන්තුව පළාත්වලට වෙන් කළහොත් නීතිය විහිළුවක් බවට පත් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද කැඳවා… Read More
Gossips කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක් නැහැ – එජාපය කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් නොමැතිවීම නිසා පක්ෂග්‍රාහී ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ… Read More
Gossips ජානිපෙන් ආණ්ඩුවට චෝදනාවක් බෙදුම්වාදී, අන්තවාදී සහ මූලධර්මවාදී බලවේගවලට ආණ්ඩුව කප්පම් ලබාදෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එම පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු… Read More
Gossips ආණ්ඩුව සේනා දළඹුවා වගෙයි – පොහොට්ටුව කියයි සේනා දළඹුවා සමස්ත බෝග වගාව විනාශ කරන්නාක් මෙන්ම වත්මන් ආණ්ඩුව ද රට විනාශ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා… Read More
Gossips හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් දෝස් මුරයක් දේශපාලනඥයින්, නීතිඥයින් සහ සංඝයා වහන්සේලාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග චෝදනා වැළක් එල්ල කළා. ඒ, අත්තනගල්ල – හොරගොල්ල ප්‍රදේශයේ අද පැවති… Read More
Gossips උද්ධමනය අනුව ඉහළම පොලී අනුපාත ශ්‍රී ලංකාවේ උද්ධමනය අනුව සැකසූ ඉහළම පොලී අනුපාත දකුණු ආසියාතික කලාපයේ දක්නට ලැබෙන අතර, ඉන් ඉහළම අනුපාතය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය පවසනවා. ශ්‍රී ලංකාව හැරුණුකොට එහි… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාමාජික ලෙස කටයුතු කළ කාල වකවානුවේදී… Read More