Gossips හිටපු LTTE සාමාජිකයින් දෙදෙනෙකුට වසර 25 බැගින් සිර දඩුවම් 2007 වසරේදී යුද හමුදා සේනා විධායකවරයෙකු ඇතුළු අට දෙනෙකු විල්පත්තු වනෝද්‍යානයේදී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට අධි චෝදනා ලබා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනාට අද වසර 25 බැගින් බරපතල වැඩ සහිත… Read More
Gossips තිස්ස අත්තනායකට එරෙහි කූඨ ලේඛන නඩුව කල් යයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී මෙම පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර්… Read More
Gossips වේයන්ගොඩ දිසා ධාන්‍යාගරය අසළ හටගත් ගින්න නිවා දැමේ වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරය අසළ කැළෑබද ප්‍රදේශයේ අද හවස ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය සහ වේයන්ගොඩ යුද හමුදා ගිනි නිවන ඒකකය විසින් නිවා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක්… Read More
Gossips හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන තවදුරටත් විමර්ශණ හෙරොයින් කිලෝ 95 කට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවා වැඩිදුර විමර්ශණ සිදුකරන බව පොලිසිය පවසනවා. අද අත්ඩංගුවට පත්වු මෙම හෙරොයින් තොගයේ… Read More
Gossips වේයන්ගොඩ දෙමහල් ගොඩනැඟිල්ලක ගින්නක් වේයන්ගොඩ කීනවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක උඩුමහලක ගින්නක් හටගෙන තිබෙනවා. අද (22) අලුයම හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න… Read More
Gossips අගමැතිට එරෙහි පෙත්සම කල් යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම අද කැදවනු ලැබුවා. ඒ, අභියාචනාධිකරණ… Read More
Gossips රජයේ විධායක නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ රජයේ විධායක නිලධාරීන් නියෝජනය කරනු ලබන සේවාවන් ගණනාවකට බලපා ඇති වැටුප් විෂමතාවයට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ… Read More
Gossips නයිනමඩ අනතුරෙන් මියගිය හය දෙනාගේ අවසන් කටයුතු හෙට පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් වෙන්නප්පුවේ සිදු රිය අනතුරෙන් මියගිය රියදුරාගේ අවසන් කටයුතු හෙට (23) උල්හිටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර අනතුරින් මියගිය ඉතිරි පස්… Read More
Gossips විපක්ෂ නායක මහින්ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි අරඹයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද පස්වරුවේ තම රාජකාරි කටයුතු ආරම්භ කළා. එම අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි බවයි… Read More
Gossips රාජ්‍ය කළමනාකරණ සහයකයින් මහනුවරදී විරෝධතාවක රාජ්‍ය කළමණාකරණ සහකාර සේවා සංගමයේ වෘත්තිය සමිති සන්ධානය අද දහවල් මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් 13 කට විසදුම් ලබාදෙන ලෙස පවසමින්. විරෝධතාකරුවන්… Read More