Gossips

කහටගස්දිගිලියේ අනතුරු දෙකකින් අයෙක් මරුට

අනුරාධපුරය – කහටගස්දිගිලිය ප්‍රදේශයේ අද සිදුවූ රිය අනතුරු දෙකකින් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. අනුරාධපුරය – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ වෙහෙරගල ප්‍රදේශයේදී එක් අනතුරක්… Read More

Gossips

දකුණු සුඩාන නායකයන්ගේ දෙපා සිපගෙන පාප් වහන්සේ ඉල්ලු ඉල්ලීම – (ඡායාරූප)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩාන නායකයින්ගෙන් සාමය රැගෙන එන ලෙස ඉල්ලයි.. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ දිනවල දකුණු සුඩානයේ සංචාරයක නිරත වනවා. එම සංචාරය අතරතුර දකුණු… Read More

Gossips

ත්‍රි රෝද රථ අනතුරකින් රියදුරුට බරපතලයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලියෑමෙන් අනත්රක් සිදුව තිබෙනවා. අද උදෑසන 9ට පමණ සිදුවූ මේ අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු බරපතළ… Read More

Gossips

බීමත් රියදුරන් 245 ක් අත්අඩංගුවට

අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 245 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 10,170 ක් ලබාගත් බවයි…. Read More

Gossips

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට අද පස්වරු 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර,… Read More

Gossips

නිදන් හෑරු ස්ථානයක් පොලිසිය වටලයි

බෙලිඅත්ත, මාදොලවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස නිදන් කැනීමේ කටයුතු සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී නිදන් හැරීමට භාවිතා කළ පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට… Read More

Gossips

බණ්ඩාරගම අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරුට

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ බණ්ඩාරගම – ගම්මන්පිල වැව අසලදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන්… Read More

Gossips

පකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 20 දෙනෙකු මරුට

පාකිස්තානයේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ ක්වෙටා ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 20 දෙනෙකු මිය ගොස් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සුපිරි වෙළඳ සංකීර්ණයක අල ගෝනියක සඟවා තිබූ බෝම්බය දුරස්ත පාලකයක්… Read More

Gossips

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු සාර්ථකයි – දිවයිනට පැමිණි ගෝඨාභය කියයි

ඇමරිකානු පුරවැසියභාවය ඉවත් කර ගැනීමට තමන් එරටට ගිය බවත් එම කටයුතු සාර්ථක බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ සිය ඇමරිකානු සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණීමෙන්… Read More

Gossips

බැලුම්මහරදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ යක්කල – බැලුම්මහර මංසන්ධියේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ පෞද්ගලික බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදුවූ මෙම අනතුරෙන් ලොරි… Read More