Gossips ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළව ලිඛිත ඉල්ලීමක් බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළව අස්ගිරි, මල්වතු ඇතුළු මහා නා හිමිවරුන් ලබාදුන් ලිඛිත ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එම සංවිධානය… Read More
Gossips නව නායකත්වයකින් යුතු රජයක් අවශ්‍යයි – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා වර්තමානයේ මෙරට ඇති වී තිබෙන අස්ථාවරත්වය වෙනස් කළ හැක්කේ නව නායකත්වයකින් යුතු රජයකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. බත්තරමුල්ල – නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips නෝකෝල් සහ ගෝවා වගාවටත් බලපෑම් සේනා දළඹුවා ඊසාන දිග මෝසම් සුළං සමඟ මෙරටට පැමිණෙන්නට ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය විජේසිරි වීරකෝන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා…. Read More
Gossips අර්ථසාධක අරමුදල් යොදවා බැඳුම්කර මිලදී ගැනීමෙන් සිදුවූ වංචාවක් ගැන පරික්ෂණ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා 2016 වසරේදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මිලදී ගැනීමේදී සිදුව ඇති රුපියල් කෝටි 8 කට අධික මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පොලිස් මූල්‍ය… Read More
Gossips සිම්බාබ්වේ ජනපති සංචාරයක් අතරමග නවතා යළි පැමිණෙයි ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පවතින විරෝධතා උත්සන්න වීමත් සමඟ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවා, ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි නොවී යළි සිය රටට පැමිණ තිබෙනවා. එරට විපක්ෂය… Read More
Gossips හමුදා නිලධාරීන් රැකගන්න රජය මැදිහත්විය යුතුයි – කමල් ගුණරත්න රට වෙනුවෙන් ක්‍රියාකරන හමුදා නිලධාරීන් ආරක්ෂා කිරීමට රජය මැදිහත් විය යුතු බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්… Read More
Gossips නයිනමඩම අනතුරෙන් මියගිය හය දෙනාගේ අවසන් කටයුතු හෙට පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් වෙන්නප්පුවේ සිදු රිය අනතුරෙන් මියගිය රියදුරාගේ අවසන් කටයුතු හෙට (23) උල්හිටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර අනතුරින් මියගිය ඉතිරි පස්… Read More
Gossips කෝප් කමිටුවේ සභාපති ධුරය යළි හඳුන්නෙත්තිට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළි තේරී පත්වී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ කෝප්… Read More
Gossips සේනා මැඩලීමට යුද්ධයකට මුහුණදෙන ආකාරයේ කැපවීමකින් කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් සේනා දළඹුවා මැඩලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම ඒ සඳහා යම් කාල රාමුවක්… Read More
Gossips දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකාව කණ්ඩයම දෙවන එක්දින තරඟය අද (22) පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදීයි. දෙවන තරඟයේදී කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම… Read More