Gossips

කටානේදී පොලිස් ගිනි අවියක් පත්තු වෙයි

කටාන – හරිස්චන්ද්‍රපුර දී පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට පහර දී ඔහුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු එම ගිනි අවිය පත්තු වී වෙඩි වැදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More

Gossips

ඩ්‍රෝන් යානාවක් ඇමරිකානු ගුවන් තොටුපළක, කටයුතු නවතී

ඇමරිකාවේ නේවාග් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් කටයුතු නතර කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ගුවන් තොටුපළ ආශ්‍රිතව හඳුනා නොගත් ඩ්‍රෝන යානාවක් පියාසර කිරීමයි. ඇමරිකාවේ… Read More

Gossips

අඩු ආදායම්ලාභීන්ට නිවාස 40,000ක්

කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් නව නිවාස 40,000ක් ඉදිකිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 2024 වසර වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත අතර, අඩු… Read More

Gossips

වව්නියාවේ සිට කොළඹ පැමිණි දුම්රියක මැදිරි දෙකක් ගැලවෙයි

වව්නියාවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියක මැදිරි දෙකක් එන්ජිමෙන් ගැලවී ගොස් තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ තලාව සහ ශ්‍රාවස්තිපුර අතර දී අද උදෑසන… Read More

Gossips

ජනපති දෘෂ්‍යාබාධිත දරුවන් දෙදෙනෙකුගේ ඉල්ලීම ඉටු කරයි

රුවන්වැල්ල ප්‍රදේශයේදී දෘෂ්‍යාබාධිත ළමුන් දෙදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට සර්පිනාවක් පිරිනැමීම අද සිදු කෙරුනා. ජනපති ධුරයට පත්වී වසර 4 ක් සපිරීම වෙනුවෙන්… Read More

Gossips

උතුරු ආණ්ඩුකාරවරයා, නිදහස් කළ ඉඩම්වල වාර්තාවක් ඉල්ලයි

2009 වසරේ සිට උතුරේ ආරක්ෂක අංශ විසින් නිදහස් කර දුන් සියලු ඉඩම්වල වාර්තාවක් ලබාදෙන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා තිබෙනවා. උතුරු පළාතේ… Read More

Gossips

සේනා දළඹුවා පාර්ලිමේන්තුව උණුසුම් කරයි

සේනා දළඹු උවදුරෙන් වගා විනාශ වූ ගොවීන්ට ලබාදෙන සහන සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඒ පිළිබඳ තොරතුරු ඇතුලත් මැතිසබය විශේෂාංගය දැන්. Read More

Gossips

ගෙවිය යුතු ණය ගැන අගමැති කතා කරයි

මේ වසර තුල ඩොලර් බිලියන 5000 කට අධික ණය මුදලක් ගෙවීමට ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකළේ දෙමටගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්. රුපියල්… Read More

Gossips

වට්ටක්කා පාරක් වසයි

නොච්චියාගම ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් අද පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගය අවහිර කර වට්ටක්කා අතුරා විරෝධතාවක නිරතවුණා. ඒ, රජයට වට්ටක්කා අලෙවි කිරීමේදී ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරියෙකු… Read More

Gossips

අස්ගිරි අනුනායක හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

යුදමය ජයග්‍රහණයෙන් පසු යළිත් රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් පවතින බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා. නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී… Read More