Gossips

සරත් එන්. සිල්වාට නොතීසි

අධිකරණයට අපහාස කළ බව කියන හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වාට ලබන මස 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කර තිබෙනවා. Read More

Gossips

බදුල්ල කතරගම දේවාලයේ බෝ ගසක අත්තක් කඩාවැටෙයි

බදුල්ල කතරගම දේවාලයේ බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. බෝ ගසේ අත්ත කඩාවැටීමෙන් දේවාලයේ පසුපස පිවිසුමේ ඇති ගේට්ටුවට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම පෞරාණික බෝ ගස විශාල ලෙස පැතිරී… Read More

Gossips

වැලිකන්දේ දී දැවැන්තයෙකුට වෙඩි

පොළොන්නරුව, වැලිකන්ද, සෙවනපිටිය ප්‍රදේශයේ වන අලියෙකු වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වනවා. දඩයක්කරුවෙකු විසින් මෙම සත්වයාට වෙඩි තබා ඇති බවට සැක කෙරෙන අතර වෙඩි පහරින් වන අලියාගේ… Read More

Gossips

ස්වයංක්‍රීය ගිනි අවි අයිතිය තහවුරු කිරීමට අදත් අවස්ථාව

ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අද සහ හෙට දිනයේත් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය… Read More

Gossips

දෙනෝදහක් බලාසිටියදී විද්‍යාලයක් ඉදිරිපිටදී අමානුෂිකව කපා කොටා සිදුකළ ඝාතනයේ CCTV දර්ශන මෙන්න

විවිධ හේතුන් මත පුද්ගල පහරදීම් සහ ඝාතන පිළිබඳව පුවත් ලොව පුරා අසන්නට ලැබෙනවා. තවත් එවැනිම අමානුෂික ඝාතනයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ චෙන්නායි… Read More

Gossips

BPL පිටියේ තිසරගේ පිත්ත යළි ක්‍රියාත්මක වෙයි, කඩුලු 03ක් බිඳ දැමූ තිසර වික්ටෝරියන්ස් පිලට ජය ගෙන එයි

තිසර පෙරේරාගේ සුපිරි පිතිකරණය සහ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ප්‍රිමිය ලීග් විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ජයගන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ තරඟයේදී ඔවුන්ගේ… Read More

Gossips

හෙට සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (24) දින සිට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උදෑසන සහ රාත්‍රී කාලයන් වලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල… Read More

Gossips

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල අද ඇමරිකාවට

මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල සාම්පල කාලනිර්ණය සඳහා ඇමරිකාවට අද (23) රැගෙන යාමට නියමිතයි. එහි කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ දින 132 ක් පුරා සිදුකරන… Read More

Gossips

නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් නායකයින් පත් කෙරේ

පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කය හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සඳහා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයින් නම් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ද ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ලබාදුන් බවයි නිදහස්… Read More

Gossips

ව්‍යවස්ථාදායක මණ්ඩලය විසුරුවා හැරිය යුතුයි – ජ.වි.පෙ.න් ප්‍රකාශයක්

නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව තුළ කිසිසේත් සම්මත කරගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ ඊයේ (22)… Read More