Gossips

ඇල්ල ප්‍රදේශයේදී සංචාරකයින්ට බඹර ප්‍රහාරයක්

බණ්ඩාරවෙල – ඇල්ල ප්‍රදේශයේ පිහිටි පුංචි ශ්‍රී පාද කඳුවැටිය තරණය කිරීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් 12 දෙනෙකු අද බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා. ඇල්ල පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන්… Read More

Gossips

නීතිවිරෝධී මත්පැන් බෝතල් 850ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් බෝතල් 850 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කඳාන – ෂේ්වියර් පාර ප්‍රදේශයේදී පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 41 සහ 51 යන… Read More

Gossips

නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්

තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවන් තුන් දෙනා ලබන මස 06 වනදා දක්වා අද (23) යළි රක්ෂිත… Read More

Gossips

ඌව පළාතේ සෞඛ්‍ය අංශ කිහිපයක් වැඩ වර්ජනයේ

ඌව පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, සෞඛ්‍ය රියදුරුවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවයේ නියතු කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊයේ (22) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා…. Read More

Gossips

දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කරන්නැයි අධ්‍යාපන ඇමතිගෙන් නියෝග

පාසල්වල කටයුතු සඳහා යැයි පවසමින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ජාතික පාසල්… Read More

Gossips

ධාවනය වන දුම්රියට නගින්න ගිය පුද්ගලයෙක් වේදිකාව අතරින් ලිස්සාගොස් දුම්රිය යටට වැටුණු අනතුර

ධාවනය වෙමින් තිබියදී දුම්රියට නැගීමට ගිය අයෙකු ඇදවැටීමෙන් සිදුවන්නට ගිය අනතුරක් දැක්වෙන දර්ශන පෙළක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ… Read More

Gossips

වතු කම්කරුවන්ගේ දහස ඉල්ලා විරෝධතා

වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති සිවිල් සහ බහුජන සංවිධාන කිහිපයක් අද (23) දිවයින පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. Read More

Gossips

නිදහස් උළෙලේ පෙරහුරු වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

71 වන ජාතික නිදහස් දින උළලේ පෙරහුරු පැවැත්වෙන මේ මස 26,27,31 සහ පෙබරවාරි 1,2,3 යන දිනවලදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී රථ වාහන කොට්ඨාශය සහ මාර්ග… Read More

Gossips

ලෝබොර නැවක් හම්බන්තොට වරායට

සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා ද්‍රව්‍යයක් වන ලෝබොර මෙටි‍්‍රක් ටොන් 27,000 ක් රැගත් නෞකාවක් ප්‍රථම වරට හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ළඟාවී තිබෙනවා. හම්බන්තොට වරායේ – ඉපිළුම් ගැඹුර වැඩිවීම හේතුවෙන්… Read More

Gossips

නිල සංචාරයක් සඳහා ජනපති සිංගප්පූරුවට

දින පහක නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියා. මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටි බවයි ගුවන්තොටුපොළ… Read More