Gossips වතුකම්කරුවන්ට වැඩි වැටුප් ඉල්ලා කොළඹ විරෝධතා පාගමනක් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සහ සිවිල් සංවිධාන කිහිපයක් මේ වන විට කොළඹදී විරෝධතා පාගමනක නිරත වනවා. ඔවුන් ගෑස්පහ මංසන්ධියෙන් පාගමන ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් හේතුවෙන්… Read More
Gossips වැසිකිළි වලකට වැටුනු වන අලි පැටවෙක් බේරා ගැනේ කැබිතිගොල්ලෑව බෙල්ලන්කඩවල ප්‍රදේශයේ නිවසක කපා තිබු වැසිකිළි වලකට වැටී සිටි වන අලි පැටවෙකු බේරාගෙන තිබෙනවා. අනුරාධපුර පණ්ඩුලගම වනජීවී කාර්යාල නිලධාරීන් විසින් අලි පැටවා බේරාගෙන ඇති බවයි… Read More
Gossips දස සිල් මාතාවක දූෂණය කළ චීවරධාරියෙකු රක්ෂිත බන්ධනාගාරට 43 හැවිරිදි දස සිල් මාතාවක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු චීවරධාරියෙකු සහ එම චීවරධාරියාගේ රියදුරා පෙබරවාරි 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරාධපුර ප්‍රධාන… Read More
Gossips ලසන්ත අලගියවන්න යළි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති තනතුරට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න අද යළි ඒකඡන්දයෙන් තේරී පත්වුණා. ඒ එම කාරක සභාව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ… Read More
Gossips නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක් පාර්ලිමේන්තුව දරුණු ලෙසට දුර්වල කර පළාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයන් බලවත් කිරීමට නව ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන්… Read More
Gossips සේනා මර්දනය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් සේනා දළඹුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු… Read More
Gossips පානිය ජල බෝතල්වල පැහැය වෙනස් කිරීමේ සුදානමක් දැනට වෙළඳපොලේ අලෙවි කිරීමට පවතින නිල් පැහැයෙන් යුත් ජල බෝතල්වල පැහැය ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා නිට්ටඹුව… Read More
Gossips සරත් එන්. සිල්වාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට පෙබරවාරි මස 07 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නොතීසි නිකුත් කළා. මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල… Read More
Gossips බදුල්ල, කතරගම දේවාලයේ බෝ ගසක අත්තක් කඩාවැටෙයි බදුල්ල, කතරගම දේවාලයේ බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. බෝ ගසේ අත්ත කඩාවැටීමෙන් දේවාලයේ පසුපස පිවිසුමේ ඇති ගේට්ටුවට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම පෞරාණික බෝ ගස විශාල ලෙස පැතිරී… Read More
Gossips මහ රෑ යාමේ මාතර වෙරළට හදිසියේම පැමිණි අමුත්තා මාතර වෙරළ තීරයට පසුගියදා හදිසියේම අමුත්තෙක් පැමිණ සිටියා. මෙලෙස වෙරළට පැමිණ තිබුණේ දුර්ලභ ගණයේ කැස්බෑ විශේෂයක් වන ධාර කැස්බෑවෙකි. ප්‍රමාණයෙන් විශාල මෙම කැස්බෑවා ප්‍රථමයෙන් දැක ඇත්තේ මාතර… Read More