Gossips ශ්‍රී ලංකා පිල මුලින්ම පිත්ත අතට ගනී ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා. වෝන් – මුරලි කුසලාන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය… Read More
Gossips ලුණු ලේවායේ සේවක විරෝධය වාර්තා කරන්න ගිය හිරු මාධ්‍යවේදියාට බාධා හම්බන්තොට ලුණු ලේවායේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිතියේ සේවකයින් දේශපාලන පලිගැනීමට ලක්වන බව පවසමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූ අතර එය වර්තා කිරිම සදහා ගිය හිරු ප්‍රාදේශීය වාර්තාකරු… Read More
Gossips කිරලාගල ස්ථූපයට නැග ඡායරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට ඓතිහාසික කිරලාගල ස්ථුපය මත නැගී ජායාරූප ගත් අග්නිදිග විශ්ව විද්‍යාල සිසුන් 7 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ එම විශ්වවිද්‍යාල… Read More
Gossips ව්‍යවස්ථා හොරගල් ඇහිලීම අවධානයෙන් සිටින්න – විපක්ෂ නායකගෙන් නිවේදනයක් රටේ පවතින කෘෂිකාර්මික පලිබෝධ උවදුර, ණය උගුල ඇතුලූ අනේක විධ අර්බුද හමුවේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හොරගල් ඇහිලීම ගැන අවධානයෙන් සිටිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ, ශ්‍රී… Read More
Gossips බුදු පිළිමවලට හානිකළ අයියා – මලෝ සොයා බලංගොඩ මෙහෙයුම් මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ප්‍රධාන සැකකරුවන් වන එකම පවුලේ සොහොයුරන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන්… Read More
Gossips පළතුරුවලටත් සේනා පැතිරීමේ අවදානමක් සේනා දළඹු උවදුර පළතුරු වගාවටද ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසනවා. මේ වන විටත් කෙසෙල් වගාවේ සේනා දළඹු ගණයට අයත් දළඹු විශේෂයක් පැතිරී ඇති බවට වාර්තා වී… Read More
Gossips සේනා දළඹුවා නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වැඩි අවධානයක් යොමුවුණා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නවලට විෂයභාර අමාත්‍ය පී. හැරිසන් පිළිතුරු… Read More
Gossips නාමල්ගෙන් CID යට පැය එකහමාරක ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පැය එකහමාරක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ… Read More
Gossips නිකවැරටියේදී ලොරි රථයකට පොලිස් වෙඩි ප්‍රහාරයක් නිකවැරටිය – රස්නායකපුර – සිරිසේනවත්ත ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට පොලීසිය අද උදෑසන වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අණ නොතකා ධාවනය වූ නීතිවිරෝධී ලෙස වැලි… Read More
Gossips චීන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ලේඛකයෙක් අතුරුදන් චීන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි ලේඛකයෙකු චීනයේදී අතුරුදන් විම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. යැන්ග් හෙන්ග් ජුන් නැමැති මොහු චීන රාජ්‍ය… Read More