Gossips අනවසරයෙන් ලිංගික උත්තේජන ඖෂධ තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අල්ලයි ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තවත් සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (23) සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්… Read More
Gossips වෙනිසියුලානු ජනපති පැය 72ක් තුල ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඉවත් වන ලෙස දන්වයි වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ එරට සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලූදෙනාට පැය 72 ක් ඇතුළත ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබෙනවා. ඒ, වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර… Read More
Gossips කොල්ලුපිටියේ හෙරොයින් ජාවාරම ටර්ක්මෙනිස්ථානයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු රුපියල් කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් කොල්ලූපිටියෙන් සොයාගැනීමේ සිද්ධියට අදාල ජාවාරම මෙහෙයවා ඇත්තේ මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙනිස්ථානයේ සිට බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා…. Read More
Gossips රෝහිත රාජපක්ෂ යුග දිවියට (ඡායාරූප) හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (24) වීරකැටියේදී පැවැත්වෙනවා. ඒ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්,… Read More
Gossips කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට ඓතිහාසික කිරලාගල ස්ථුපය මත නැගී ජායාරූප ගත් අග්නිදිග විශ්ව විද්‍යාල සිසුන් 7 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ එම විශ්වවිද්‍යාල… Read More
Gossips අංගොඩ ලොක්කාගේ ගෝලයින් 6 දෙනෙකු අල්ලයි දැනට විදෙස් ගතව සිටින පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලෙස සැළකෙන සමීර පෙරේරා හෙවත් සුරතල් නැමැත්තා… Read More
Gossips ඉන්දියාවෙන් ගෙන්වූ නව දුම්රිය 30 වනදා සිට ධාවනයේ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වනදා සිට උත්තරදේවී නමින් කොළඹ සහ කන්කසන්තුරේ දක්වා ධාවනයට එක් කෙරෙනවා. එහි පරීක්ෂණ ධාවනය ලබන 27 වනදා පෙරවරු 6 ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ… Read More
Gossips සේනා අස්වනු හානිය ගණනය අද ඇරඹෙයි සේනා දළඹු උවදුර හේතුවෙන් සිදුවූ අස්වනු හානි ගණනය කිරීම අනුරාධපුරයෙන් අද ආරම්භවනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, සේනා දළඹු මර්දන ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග කියා… Read More
Gossips ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට අවතීර්ණ වන බවට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා. ඉන්දියාවේ මහ මැතිවරණයට මාස කිහිපයක් තිබියදී ඇය මෙම දැනුම්දීම… Read More
Gossips අපනයනකරුවන් ලියාපදිංචි කිරීමට නව ක්‍රමවේදයක් දැනට ක්‍රියාත්මක අපනයනකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය අවලංගු කර නව දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා රජය සුදානම් වනවා. පවතින ක්‍රමවේදය සඳහා කල්ගතවීම හේතුවෙන්, මතුවන ගැටළු අවම කරගැනීම එහි… Read More