Gossips අලූත් අවුරුද්දේ පැළයක් සිටුවා පුරවැසි වගකීම ඉටු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මඩකලපුව – වේබර් ක්‍රීඩාංගණයේ… Read More
Gossips මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ගිලා බැසීමක් අලූතින් විවෘත කෙරුණු මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ලොකෝමෝටිව් එන්ජින් සහිත දුමිරිය මේ වනවිට ධාවනය නොවන අතර, බලවේග කට්ටල දුම්රිය පමණක් ධාවනය… Read More
Gossips ජනපති කොමිසමට සාක්ෂි දුන්, වෛද්‍යවරියකට තර්ජන ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සිදුවූ දූෂණ, අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් වෛද්‍යවරියකට එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන තර්ජන කර ඇති බව වාර්තා… Read More
Gossips ශ්‍රී ලංකා හමුදාවේ 15 දෙනෙකු ඝාතනය කළ, කොටි සාමාජිකයෙකුට ජර්මනියෙන් නඩු ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඝාතනය කළ බවට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට එරෙහිව ජර්මානු බලධාරීන් විසින් චෝදනා ගොනු කර තිබෙනවා. යුද අපරාධ සිදුකිරීම, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සහ ත්‍රස්තවාදී… Read More
Gossips මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක් පළාත් සභා මැතිවරණ සීමානිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට භාරදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසන් සභාව අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. මැතිවරණ කොමිසම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ එම… Read More
Gossips කොටස් වෙළඳපොළේ සුළු ඉහළ යාමක් කොළඹ කොටස් වෙළඳපොළ අද සුළු ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලූ කොටස් මිල දර්ශකය ඒකක 5585.3 ක් ලෙස සටහන් වුණා. දිනය තුළ කොටස් මිලියන 18ක් හුවමාරු වූ අතර දෛනික පිරිවැටුම රුපියල් මිලියන 184.18ක්. Read More
Gossips හිංසාකාරීව ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට හිංසාකාරීව කුඩා ලොරි රථයකින් මස් පිණිස ගවයන් ප්‍රවාහනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැල්මඩුල්ල නගරයේදීයි ඊයේ රාත්‍රී වැටලීම සිදුකර ඇත්තේ. අදාළ ලොරියේ ගවයන් 7 දෙනෙකු සිට ඇති… Read More
Gossips ගාල්ල – ගලගෙඩිය ප්‍රදේශයේ විරෝධතාවක් ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගය බෙලිගහ – ගලගෙඩිය මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඩෙංගු රෝගය හේතුවෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මිය යාමට විරෝධය පළ කරමින්… Read More
Gossips උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර උමං මාර්ගයකදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද දහවල් 12.40ට… Read More
Gossips රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව ගැසට් කර තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්… Read More