Gossips

ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

චීනයේ නින්බෝ හි පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් එහිදී තරඟ වැදුණු ඩිලන්ක ඉසුරු… Read More

Gossips

බැදුම්කර සිද්ධියේදී වංචාවක් සිදුවූ බව එජාපය පිළිගෙන ඇති බව විපක්ෂ නායක කියයි

මහබැංකු බැදුම්කර සිද්ධියේදී වංචාවක් සිදුවූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. නුවරඑළිය නගරයේදී දෙමළ ව්‍යාපාරික… Read More

Gossips

විදුලි අර්බුදයක් නිසා කරාපිටියේ පිලිකා රෝගී ප්‍රතිකාර යන්ත්‍රයක් පැත්තක

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය ටොමෝ තෙරපි සහ ලිනියර් එක්සලරේටර් යන්ත්‍ර දෙකක් ලබා ගැනීම සදහා රුපියල් කෝ්ටි 100 ක මුදලක් ජනතාවගෙන් ආධාර ලෙස එක්රැස් කරන පුවතක්… Read More

Gossips

දඹුල්ලේ එළවළු මිල පහතට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සියයට 80 කින් පමණ පහත වැටී තිබෙනවා. එහි කළමනාකරණ භාරය සදහන් කළේ අලූත් අවුරුද්දෙන් පසු අද දිනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු තොග විශාල වශයෙන්… Read More

Gossips

ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හෙටයි

27 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය හෙට දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා. මෙවර තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරග 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. ෆොක්ස් හිල් සුපර්… Read More

Gossips

රට සංවර්ධනයට නම් දූෂණය පිටුදැකිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් කියයි

රට සංවර්ධනය කිරීමට නම් දූෂණය පිටුදැකිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ දෙහිවලදී පැවති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයකට එක්වෙමින්…. Read More

Gossips

දේව මාතා පිළිරුව කඳුළු සලයි

කටුකුරුන්ද ශාන්ත පිලිප් මේරි දේවස්ථානයේ දේව මාතා පිළිරුවෙන් කඳුළු වැටෙන බව කියන සිද්ධියක් හේතුවෙන් බැතිමතුන් විශාල පිරිසක් එම දේවස්ථානයට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ සවස මෙම… Read More

Gossips

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ දයාන් බුද්ධිම තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

පාතාල නායක මාකදුරේ මදූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ දයාන් බුද්ධිම පෙරේරා නමැත්තාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය රැදවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන්… Read More

Gossips

ඉදිරි පැය කිහිපයේ තද සුළං සහ වැසි – අකුණු අනතුරු වලින් 06ක් මරුට

දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. හෙට දිනයේදී සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල… Read More