Gossips පාර්ලිමේන්තු ගැටුම සම්බන්ධ වාර්තාව පක්ෂ නායකයින්ට පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් කථානායකවරයාට භාරදුන් වාර්තාව ඉදිරියේදී පක්ෂ නායකයින් වෙත යොමු කිරීමට නියමිතයි. ඒ අනුව නුදුරු දිනයකදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට එම වාර්තාව… Read More
Gossips සිංහල රාවයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් වනාතවිල්ලූව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිටුපස සිටින එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් දේශපාලනඥයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහල රාවය… Read More
Gossips ඝාතනය කර පිළිස්සු මළ සිරුරක් මොරටුවෙන් හමුවේ – මෝටර් රථයත් අතුරුදන් මොරටුව එගොඩඋයන – රන්වැලි මාවත අසළ ලී මඩුවක තිබී ඝාතනය කරන ලද අඩක් පිළිස්සුණු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව අද අලූයමයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ. මෙලෙස ඝාතනය… Read More
Gossips නොසිතූ මොහොතක අගමැති රනිල් මහින්දගේ කාල්ටන් නිවසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ සහ ටට්යානා ගේ විවාහ උත්සවයට සහභාගී වුවා. ඒ වීරකැටිය කාල්ටන් නිවසේදීයි. මෙම විවාහ උත්සවය පැවැත්වුණේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්,… Read More
Gossips සරසවි සිසුන් කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගෙන ඇත්තේ මීට වසරකට පෙරයි හොරොව්පොතාන – ඓතිහාසික කිරලාගල ස්ථූපය මත නැග අග්නිදිග සරසවියේ සිසුන් අටදෙනා අදාළ ඡායාරූප ලබාගෙන ඇත්තේ පසුගිය වසරේ ජනවාරි මස 5 වනදා බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම සිසුන්ගෙන් 7 දෙනෙකු… Read More
Gossips මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ශ්‍රී ලංකාවට සිංගප්පූරු තාක්ෂණය සහ දැනුම මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාව වෙත ලබාදීමට සිංගප්පූරු රජය එකඟතාව පළකර තිබෙනවා. ඒ, එරට දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ සිංගප්පූරු… Read More
Gossips කිරිපිටිවලටත් මිල සූත්‍රයක් කිරිපිටි සඳහා ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ කිරිපිටි… Read More
Gossips ශ්‍රී ලංකාව 96/6 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය බ්‍රිස්බේන් නුවර – ගැබා ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වුණා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්… Read More
Gossips ත්‍රිකුණාමලයේදී වාලම්පුරියක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට වාලම්පුරියක් අලෙවිකිරීමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු ත්‍රිකුණාමලය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 23, 27 සහ 34 යන වයස්වල පසුවන ත්‍රිකුණාමලය… Read More
Gossips රාගමදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි රාගම – මැද්දගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී සැමියා, බිරිද ඝාතනය කර තිබෙනවා. ඊයේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගිය කාන්තාව 35 හැවිරිදි… Read More