Gossips

නව සන්ධානය ස්ථීරයි – ඇමති අකිල

මීළඟ මැතිවරණවලදී ස්ථිර වශයෙන්ම නව සන්ධානයකින් තරඟ වැදීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමට… Read More

Gossips

ඇමරිකාව වෙනිසියුලාව සමඟ ආර්ථික සබඳතා නවතා දැමීමේ තීරණයක

වෙනිසියුලාව සමඟ ආර්ථික සබඳතා නවතා දමා එරට ජනාධිපති නිකලස් මදුරෝගේ ආදායම් මාර්ග ද දුර්වල කිරීමට ඇමරිකාව සූදානම් වනවා. එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාවේ… Read More

Gossips

සිරිලක මහා වන්දනා ගමන ‘හිරු සිරිපා කරුණාව’ අදයි

‘සිරිලක මහා වන්දනා ගමන – හිරු සිරිපා කරුණාව 2019’ තව සුළු මොහොතකින් ඇරඹෙනවා. හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ බැතිබර වන්දනා චාරිකාවට එක්වන්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. අද උදෑසන කොළඹ, අම්පාර,… Read More

Gossips

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් පෙන්නුම් කළා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 8.78 කින් ඉහළ ගොස් ඒකක 5960.34ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 04.73 කින් ඉහළ ගොස් ඒකක 3037.46… Read More

Gossips

ඕස්ට්‍රේලියාව 72/2යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. බ්‍රිස්බේන් – ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ පළමු දිනය ඊයේ නිමා වනවිට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු… Read More

Gossips

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඩුබායි සිට නීති විරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලංකික ගුවන් මගියෙකු ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(25) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නල… Read More

Gossips

බණ්ඩාරවල සංගීත ප්‍රසංගයේදී කලහ කළ 19 දෙනෙකු රිමාන්ඩ්

බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 දෙනෙකු මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ බණ්ඩාරවෙල… Read More

Gossips

අපරාධ ක්‍රියාවලට සම්බන්ධ දෙදෙනෙකු බදුරලියේදී ගිනි අවි සමඟ අත්අඩංගුවට

බදුරලිය – අත්වැල්තොට පාලම අසළ දී ගිනි අවි දෙකක් සමඟ අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර දිසා අපරාධ කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි. 39 හැවිරිදි සහ 27 හැවිරිදි… Read More

Gossips

පානීය ජල සහ නළ ළිං සමාගම් ලියාපදිංචියේ ගැටළුවක්

තත්ත්ව සහතික ලැබූ පානීය ජල සමාගම් 164 ක් ලියාපදිංචිය තහවුරු කර ඇතත්, අනෙකුත් කිසිදු ජල සමාගමක් ලියාපදිංචිය සනාථ කර නොමැති බවට අනාවරණ වී තිබෙනවා. එමෙන්ම, නළ ලිං ඉදිකිරීමේ පෞද්ගලික ආයතන 196 ක් ගැඹුරු… Read More

Gossips

ලොවම හොල්ලමින් ඉන්දියාව අහසට යැවූ දේ

ඉන්දියාව බරින් අඩුම අභ්‍යාවකාශ යානයක් ගුවන් ගත කරයි ඉන්දියාව බරින් අඩු නවතම අභ්‍යාවකාශ යානයක් ගුවන් ගත කර තිබෙනවා. කලම්හැට් වී 2 ලෙස නම් කර ඇති යානය එරට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක් නිර්මාණය… Read More