Gossips

අලුත් විදියට හිතන අයට, අලුත් විදියේ අත්දැකීමක් දැන් 2019 Dialog AR කැලැන්ඩරයෙන්

ඩයලොග් කැලැන්ඩරය ලබාගැනීම සඳහා www.dialog.lk/calendar වෙත පිවිසෙන්න. AR අත්දැකීම සඳහා https://arcalendar2019.dialog.lk/ වෙත පිවිස Dialog Lens app එක download කරගන්න. Read More

Gossips

ඕස්ට්‍රේලියාවට වැඩි ගෞරව සමඟින් දෙවන දිනට අවසන් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී පැවැත්වෙන දිවා රාත්‍රී පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අවසන් වුනේ ඕස්ට්‍රේලියාවට වැඩි ගෞරව අත්කර දෙමින්. දෙවන දිනය වූ අද (25) දිනට… Read More

Gossips

වතු කම්කරුවන්ට රුපියල් 855 ක දීමනා සහිත දෛනික වැටුපක්

වතු කම්කරුවන්ට රුපියල් 855 ක දීමනා සහිත දෛනික වැටුපක් ලබාදීමට අද පැවති සාකච්ඡාවේදී එකගත්වයකට පැමිණ තිබෙනවා. කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, කම්කරු කොමසාරිස්වරයා, වතු… Read More

Gossips

ඝණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තබයි

පළාත් සභා මැතිවරණයට අදාළ කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනෙමින් තිබෙන අතරතුර, ඝණ පූර්ණය නොමැති වීම නිසා අද පස්වරු 4.45 ට පමණ පාර්ලිමේන්තුව කල් තැබීමට මූලාසනය පියවර ගත්තා. ඒ අනුව පෙබරවාරි 5 වනදා පස්වරු… Read More

Gossips

ජනපතිගෙන් ජගත් පරිසර සංවිධානයට යෝජනා කිහිපයක්

ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බවයි සිංගප්පූරුවේදී… Read More

Gossips

ඕස්ට්‍රේලියාව 203/4

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. බ්‍රිස්බේන් – ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු වේලාවකට… Read More

Gossips

ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3708ක්

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3708 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පසුගිය වසරේ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51,584 දෙනෙකු වාර්තා වී තිබූ අතර, ඉන් සියයට 37ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. කෙසේ වෙතත්, මේ වසරේ… Read More

Gossips

මාතලේ – තල්ගහගොඩ රජමහා විහාරයේ නිධන් කැණීම් කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

ඓතිහාසික මාතලේ – ඇටිපොල – තල්ගහගොඩ රජමහා විහාරයේ නිධන් කැණීම් කළ තරුණයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි…. Read More

Gossips

නීතිවිරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට

උතුරේ පලෙයිතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (24) ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්… Read More

Gossips

ඇලෝසියස්, පලිසේන ඇතුළු 4කට 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, ප්‍රධාන ගැණුම්කරු වන නුවන් සල්ගාදු සහ සමාගමේ ප්‍රධාන තාක්ෂණික විධායක නිළධාරී සචින් දේවතන්ත්‍රි… Read More