Gossips

පර්පෙචුවල් ප්‍රධානීන් 28 අධිකරණයට කැඳවයි

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, ප්‍රධාන ගැණුම්කරු වන නුවන් සල්ගාදු සහ සමාගමේ ප්‍රධාන තාක්ෂණික විධායක නිළධාරී සචින් දේවතන්ත්‍රි… Read More

Gossips

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා භට පිරිසකට ප්‍රහාරයක් – කපිතාන්වරයෙකු සහ සෙබලෙකු මියගොස් තුන්දෙනෙකුට තුවාල

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් ශ්‍රී ලාංකික… Read More

Gossips

අද පස්වරුවේ පළාත් 4 කට වැසි

අද පස්වරුවේ උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක… Read More

Gossips

වීථි ලාම්පු නිසා උණුසුම් වූ ලාහුගල ප්‍රාදේශිය සභාව

ලාහුගල ප්‍රාදේශිය සභාවේ අද (25) පැවති සභා වාරය අතර තුර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. ලාහුගල ප්‍රාදේශිය සභාවට අයත් හුලංනුගේ ගම්මානයේ සවි කළ වීථි ලාම්පු… Read More

Gossips

හිරු සිරිපා කරුණාව නල්ලතන්නියට

‘සිරිලක මහා වන්දනා ගමන – හිරු සිරිපා කරුණාව 2019’ මේ වනවිට නල්ලතන්නියට ළඟා වී තිබෙනවා. තවත් සුළු මොහොතකින් දිවයිනේ නන්දෙසින් පැමිණි වන්දනා නඩ එකට එක්ව සිරිපා කරුණා කිරීමටයි සූදානමින් සිටින්නේ…. Read More

Gossips

සේනා මර්දනය කිරීම හා වන්දි ගෙවීම පිළිබඳ සතිපතා ජනපතිට සහ අගමැතිට වාර්තා

සේනා දළඹුවා මර්දනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව සතිපතා ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන ලෙසට තමාට උපදෙස් ලැබුණු බව අමාත්‍ය පී.හැරිසන් ප්‍රකාශ කළා. ඔහු මේ බව… Read More

Gossips

විපක්ෂ නායක ධුරය මහින්දට පිරිනැමීමේ බාධාවක් නැහැ – කථානායක යළි කියයි

විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂට පිරිනැමීමේ බාධාවක් නොමැති බව කථානායක කරූ ජයසූරිය අද යළිත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. ඒ, හිටපු විපක්ෂ නායක, ආර්. සම්බන්ධන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත්… Read More

Gossips

සිංගප්පූරු ගිවිසුමේ අවශ්‍ය සංශෝධන සිදුකරන බව ජනපති, එරට අගමැතිට කියයි

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම සකස් කිමේ දී ශ්‍රී ලංකා පාර්ශවයෙන් සිදුව ඇති අඩුපාඩු කිහිපයක් සංශෝදනය කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරු… Read More

Gossips

සුරංගගේ වේග පන්දුව ඉදිරියේ ඕස්ට්‍රේලියාවේ දිගු ගමන අවසන් වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 323ක් රැස් කළා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම… Read More

Gossips

වෙනිසියුලාවේ දේශපාලන අර්බුදය තවදුරටත්

වෙනිසියුලාවේ වත්මන් ජනාධිපති නිකොලොස් මදුරෝ සිය ධුරයෙන් ඉවත් වන්නේ නම් ඔහුට සමාව දීමට කටයුතු කරන බව එරට විපක්ෂ නායක ජ්වාන් ගයිඩෝ පවසනවා. වෙනිසියුලාවේ පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයෙන් නිකොලොස්… Read More