Gossips සංවර්ධන බැදුම්කර වෙන්දේසිය අවසන් පසුගිය 21 වනදා විවෘතවූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය ඊයේ අවසන් වුණා. එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 200 බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් කළ බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළේ. එහි කල් පිරීමේ… Read More
Gossips තෙවන දිනය අදයි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබා… Read More
Gossips ETI තැන්පතුකරුවන් මහ නාහිමිවරුන් හමුවෙයි ETI තැන්පතුකරුවන් අද මහනුවරදී මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක තමන් මුහුණපා සිටින ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කළා. Read More
Gossips මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා භට පිරිසකට ප්‍රහාරයක් – කපිතාන්වරයෙකු සහ සෙබලෙකු මියගොස් තුන්දෙනෙකුට තුවාල අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් ශ්‍රී ලාංකික… Read More
Gossips වී අලෙවියේදී සිදුවූ අලාභයක් ගැන කෝප් වාර්තාවෙන් හෙළිවෙයි 2016 වසරේදී වී අලෙවි මණ්ඩලය සතු වී තොගයක් සත්ව ආහාර සඳහා පෞද්ගලික සමාගම් වෙත අලෙවි කිරීමේදී රුපියල් මිලියන 2487 කට අධික අලාභයක් සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු… Read More
Gossips වර්තමානයේ ආණ්ඩුවක් නැහැ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වර්තමානයේ රටේ ආණ්ඩුවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ හොරණ ප්‍රදේශයේ පැවති අවමංග්‍ය උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා…. Read More
Gossips නව ව්‍යවස්ථාව කෙටුම්පතක් බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් – මැදගොඩ අභයතිස්ස හිමි නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන විට කෙටුම්පතක් සකසා අවසන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළ බැවින් එය කෙටුම්පතක් නොවන බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් බව පූජ්‍ය ආචාර්ය… Read More
Gossips නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති චෝදනා ප්‍රතික්ශේප කරයි නිවාස සංවර්ධන අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සිදුව ඇති බවට එම අධිකාරියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සිදු කළ සියලු ප්‍රකාශ අසත්‍ය බව එහි සභාපති එල්.එස්. පලන්සූරිය මහතා පවසනවා. කොළඹදී… Read More
Gossips කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා කණගාටුවෙන් මාධ්‍යවේදින් ඝාතනය කිරීම සහ පැහැරගැනිමේ සිද්ධි සම්බන්ධයෙන් වන පරික්ෂණ කටයුතු ප්‍රමාද විම පිළිබදව රජයේ ඇමතිවරයෙක් ලෙස තමන් කනගාටුවන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු… Read More
Gossips මංගල සාදයට වැසුනු භූ විද්‍යා කාර්යාලය ඇතැම් රජයේ සේවකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ විට සේවා ලබාගැනීමට පැමිණෙන සාමාන්‍ය වැසියන් අපහසුතාවට පත්වන බව රහසක් නොවේ. කුරුණෑගල භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට ඊයේ… Read More