Gossips

ගලේවෙල අනතුරකින් 5ක් රෝහලේ

දඹුල්ල කුරුණෑගල මාර්ගයේ දී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් කල මඟින් 05 දෙනෙකු තුවාල ලබා ගලේවෙල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. අද(26) උදෑසන 6ට පමණ මෙම අනතුව සිදුව… Read More

Gossips

හිරු සිරිපා කරුණාව අවසන් අදියරට

‘සිරිලක මහා වන්දනා ගමන – හිරු සිරිපා කරුණාව 2019’ අවසන් අදියරට ළඟා වී තිබෙනවා. හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ බැතිබර වන්දනා චාරිකාවට එක්ව සිටින්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. ඊයේ උදෑසන කොළඹ,… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8 සිට පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනවා. ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම,… Read More

Gossips

ජ.වි.පෙ ට ඇරයුමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන පුළුල් ජාතික සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණට ද එකතු විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. ඔහු මේ බව… Read More

Gossips

වීසා නොමැතිව ඉංගිරියේ කම්හලක සිටි ඉන්දියානුවන් 24 ක් අල්ලයි

නීතිවිරෝධී ආකාරයෙන් මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 24 දෙනෙකු ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ඉන්දීය ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක… Read More

Gossips

මාලි රාජ්‍යයේදී මියගිය කපිතාන්වරයා සහ කෝප්‍රල්වරයාගේ දේහ කඩිනමින් දිවයිනට

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය කපිතාන්වරයාගේ සහ කෝප්‍රල්වරයාගේ දේහයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා බව යුද හමුදාව පවසනවා. එහි ප්‍රකාශකයෙකු… Read More

Gossips

කොට්ඨාශ වසා, කලාප කාර්යාල වැඩි කිරීමට අධ්‍යාපන ඇමති සැරසේ

කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල අහෝසි කර කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල – සංඝමිත්තා… Read More

Gossips

සේනා හානිය අවම වෙලා. – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

සේනා දළඹුවාගෙන් සිදුවන හානිය මේ වනවිට අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ දළඹු… Read More

Gossips

අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

71 වන ජාතික නිදහස් දින උළලේ පෙරහුරුව අද සිට ආරම්භ වනවා. අද, හෙට සහ 31 වන දා මෙන්ම පෙබරවාරි 1,2,3 යන දිනවලදී මේ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම දිනවල උදෑසන… Read More

Gossips

බ්‍රසීලයේ වේල්ලක් බිදී 200ක් අතුරුදන්

බ්‍රසීලයේ බෘමල්ඩිනෝ ප්‍රදේශයේ යපස් ආකරයකට සම්බන්ධ දැවැන්ත වේල්ලක් බිදී යාමෙන් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා. වේල්ල බිදී යාමත් සමඟ විෂ සහිත යකඩ අපද්‍රව්‍ය සහ ජලය විශාල ප්‍රදේශයකට… Read More