Gossips ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධාන වාර්තාව සඳුදා ජනපතිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතයි. පසුගිය 7 වනදා පත් කළ මෙම කමිටුවට… Read More
Gossips පැට් කමින්ස් ශ්‍රී ලංකා දෙවන ඉනිම සුණු විසුණු කර දමයි – ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය හමුවේ ඕස්ට්‍රේලියාවට විශිෂ්ඨ ජයක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය ජය ගන්නට ඕස්ට්‍රේලියාව අද (26) සමත් වුණේ තරඟය අවසන්වීමට තවත් දින දෙකක් ඉතිරිව තිබියදීයි. ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියාව… Read More
Gossips ඇමරිකානු රජය තාවකාලිකව සක්‍රිය කෙරේ රජයේ වියදම් කොංග්‍රසය මගින් අනුමත නොකිරීම නිසා දින 35ක් තිස්සේ අක්‍රියව තිබූ ඇමරිකානු රජයේ කටයුතු යළි සක්‍රිය කිරීම සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟත්වය පළ කර තිබෙනවා. කෙසේ නමුත්, ඔහු ඉල්ලා සිටින… Read More
Gossips කොරළවැල්ලේදී ගලකින් පහර දී සිදුකළ කාන්තා ඝාතනය මොරටුව – කොරළවැල්ල ප්‍රදේශයේදී ගලකින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (25) පස්වරුවේ මෙම පහරදීම සිදුවී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ… Read More
Gossips වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් ඒකාබද්ධ කෙරේ සමාජ මාධ්‍ය අතර පෙරමුණ ගත් ෆේස්බුක් නිර්මාතෘ සහ ප්‍රධාන සංවිධායක මාක් සකර්බර්ග් සිය ආයතන ජාලයට එක් කර ගත් මෘදුකාංග මෙවලම් ඒකාබද්ධ කිරීමට සූදානම් වනවා. ඒ අනුව වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක්… Read More
Gossips කිරිඳිවැල නිධන් හැරූ සිව්දෙනෙකු අත්අඩංගුවට කිරිඳිවැල – කුරුදිය – හිස්වැල්ල ප්‍රදේශයේ නිධන් වස්තු කැණීම් කළ පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව ඊයේ (25( සිදුකළ මෙම වැටලීමේදී ඔවුන්… Read More
Gossips අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු රෝහලේ මාතර,ගොඩගමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ ජීප් රථයක අධිවේගී මාර්ගයේ 101 වන කිලෝමීටර් කණුව අසලදී මාර්ගය හරහා පෙරළියාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ජීප් රථයේ පිපුපස රෝදයක් පුපුරා යාමෙනුයි මෙම… Read More
Gossips ඌරු ජුවාගේ අනුදැනුම මත බලහත්කාරයෙන් මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන මාඹුලනගේ දිනෙත් මිලාන් හෙවත් ඌරු ජුවාගේ මෙහෙයවීම මත බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ කටයුතුවල නිරත වන දෙදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ… Read More
Gossips 70 වන ඉන්දීය ජන රජය දිනය අද සැමරේ 70 වන ඉන්දීය ජන රජ දිනය නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේ අද පැවැත්වෙනවා. සුප්‍රකට ඉන්දියා ගේට් හිදී රණවිරු ස්මාරකයට මල් කළඹක් පුදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආරම්භ කරන ජන රජ… Read More
Gossips නාවල සිව් මහල් නිවසක ගින්නක් නාවල – පරණ පාරේ පිහිටි සිව් මහල් නිවසක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ රථ 3ක් උපයෝගී කරගෙන ගින්න මැඬ පැවැත්වූ බවයි. ඒ සඳහා ගුවන් හමුදා ගිනි නිවන… Read More