Gossips

නයිජීරියාවේ ප්‍රධාන විපක්ෂය ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයෙන් තාවකාලිකව ඉවත් වේ

නයිජිරියාවේ ප්‍රධාන විපක්ෂය පෙබරවාරි මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා සිදුකරන ප්‍රචාරක කටයුතු පැය 72 කට නවතා දැමීමට කටයුතු කර තිබෙනවා. නයිජීරියාවේ වත්මන් ජනාධිපතිවරයා විසින්… Read More

Gossips

ත්‍රි රෝද රථ අනතුරකින් දෙදෙනෙකුට තුවාල

හැටන් කොටගල ප්‍රධාන මාර්ගයේදී සිදු වූ ත්‍රි රෝද රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද සවස 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් පසුකර යාමට උත්සහ… Read More

Gossips

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ්

පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඊයේ පස්වරුවේ… Read More

Gossips

මැලේසියාව, චීන ගිවිසුමක් අත්හිටුවයි

චීන සමාගමක් සමග ඇති කර ගත් ඇමරිකානු ඩොලර් බිලියන 20 ක දුම්රිය ව්‍යාපෘතියක් අවලංගු කිරීමට මැලේසියාව පියවර ගෙන තිබෙනවා. එරට ආර්ථික කටයුතු අමාත්‍ය මොහොමඞ් අස්මින් අලී මෙම ව්‍යාපෘතිය අවලංගු කරමින්… Read More

Gossips

බ්‍රසීලයේ – යපස් ආකරයේ වේල්ල බිඳී යාමෙන් 300 ක් අතුරුදන්

බ්‍රසීලයේ බෘමල්ඩිනෝ ප්‍රදේශයේ යපස් ආකරයකට සම්බන්ධ දැවැන්ත වේල්ලක් බිදී යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව දැන් වාර්තා වනවා. ජීවිත ආරක්ෂක මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වුවත්… Read More

Gossips

අවසර නොමැතිව වැලි පැටවූ 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ත්‍රිකුණාමලය – කන්දල්කාඩු ප්‍රදේශයේදී අවසර නොමැතිව මහවැලි ගඟේ වැලි පැටවූ පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට… Read More

Gossips

වල්ලාපට්ටා තොගයක් සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 600 ක වල්ලාපට්ටා තොගයක් නීතිවිරෝධීව ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු එක්සත්… Read More

Gossips

එක්සත් ප්‍රතිමාව අවටින් කිඹුලන් ඉවත් කෙරේ

ඉන්දියාවේ – ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා දිස්ත්‍රික්කයේ පිහිටි සර්දාර් පටෙල්ගේ ලෝහ ප්‍රතිමාව අසල ජලාශයෙන් කිඹුලන් ඉවත් කිරීමට වනජිවි නිලධාරින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මීටර 3 දක්වා දිගැති කිඹුලන්… Read More

Gossips

මාතර මාධ්‍යවේදීන්ගෙන් ලේ දන්දීමේ කඳවුරක් (ඡායාරූප)

මාතර මාධ්‍යවේදියෝ සංවිධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් මාතර බෝධිය අසලදී අද (26) පැවැත් වුණා. පළමු වතාවට සංවිධානය කර තිබූ මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා මාතර මුලස්ථාන පොලිසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ… Read More

Gossips

16 හැවිරිදි පාසල් සිසුවියක් වැසිකිළියක් තුලදී දරුවෙකු ප්‍රසූත කරයි

16 හැවිරිදි පාසල් සිසුවියක් සිය නිවසේදී දරුවෙකු ප්‍රසූත කළ පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මොණරාගල, මැදගම ප්‍රදේශයේ පදිංචි සිසුවියකුයි මෙම දරු ප්‍රසුතිය සිදුකර ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන්… Read More