Gossips

පිලිපීනයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය ගණන ඉහළට

දකුණුදිග පිලිපීනයේ දේවස්ථානයකට අද එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සූලූ ප්‍රාන්තයේ ජෝලෝ දේවස්ථානය මෙලෙස ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ අතර, පිපිරීම්වලින් තවත්… Read More

Gossips

උතුරු ඉරාකයේ පොලිස් රථ දෙකකට බෝම්බ ප්‍රහාර

උතුරු ඉරාකයේ පොලිස් රථ ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර දෙකකින් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. උතුරු ඉරාකයේ ෂර්කට් නගරයේදී පොලිස් නිලධාරීන් රැගත් බස් රථයකට… Read More

Gossips

ආවා කල්ලියේ සාමාජිකයින් තුනක් අත්අඩංගුවට

ආවා කල්ලියේ සාමාජිකයින් තුන්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා 19,23 සහ 25 යන වයස් වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ. Read More

Gossips

පොල්තෙල්වලට නව ලේබලයක්

පිරිසිදු පොල්තෙල් පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් පොල් සංවර්ධන අධිකාරිය විශේෂ ලේබලයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කළවම් නොකළ පොල්තෙල් සඳහා පිවිතුරු පොල්තෙල් නමින් ලේබල නිකුත් කිරීමට… Read More

Gossips

ඕස්ට්‍රේලියානු කණ්ඩායම නව සැළැස්මක

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයට තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන මාකස් ස්ටොයිනිස් කැඳවා තිබෙනවා. එමෙන්ම ආරම්භක පිතිකරු මැට් රෙන්ෂෝ සංචිතයෙන් මුදාහැර… Read More

Gossips

ගංජා කිලෝ 4 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කොස්ලන්ද – මහලන්ද ප්‍රදේශයේදී ගංජා කිලෝ 4 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 46 ක් වන ඌව – මවෙලගම – දෙහිලන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්…. Read More

Gossips

පලාතොට නිවසකින් රිවෝල්වරයක් සහ උණ්ඩ හමුවේ

අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් ලද තොරතුරු මත කළුතර – පලාතොට ප්‍රදේශයේ නිවසක තිබී රිවෝල්වරයක් සහ පතොරොම් 5ක් පොලීසිය සොයාගෙන තිබෙනවා. පසුගිය 21 වන දා බණ්ඩාරගම – ගල්තුඩේ පාලම අසළ දී කේරළ ගංජා තොගයක්… Read More

Gossips

ඉන්දියාවේ රන් මිල ඉහළට

ඉන්දියාවේ මංගල සමය උදාවීමත් සමඟ ස්වර්ණාභරණ සඳහා පවතින ඉල්ලූම ඉහළ යාම නිසා රන් මිලද ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාව ලෝකයේ විශාලතම රන් පාරිභෝගිකයෙකු වන අතර, එරට ඉල්ලූම ලෝක වෙළඳපොලේ මිල කෙරෙහිද බලපෑමක්… Read More

Gossips

දහසේ වැටුප ඉල්ලා වතු කම්කරුවන් අදත් මහ මග – හැටන් – බලංගොඩ මාර්ගයත් අවහිර වෙයි

රුපියල් දහසක වැටුප් වැඩිවීම ඉල්ලා වතු කම්කරුවන් අදත් වීථි බැස උද්ඝෝෂණයක නිරතවුණා. බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද උදෑසන සිට හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගය හරස් කරමින් මෙලෙස උද්ඝෝෂණයේ… Read More

Gossips

අපරාධකරුවන් ක්ෂණිකව හඳුනාගැනීමට ඇඟිලි සළකුණු පරිඝනක ගත කෙරේ

නමගිය අපරාධකරුවන් සැණෙකින් හඳුනාගත හැකි පරිදි ඇඟිලි සළකුණු, ස්වයංක්‍රිය පරිගණක පද්ධතියකට ඇතුළත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව මිලියන 1.9 ක් පමණ වන වැරදිකරුවන්… Read More