Gossips හබරන ළඳු කැළෑවක පුද්ගල මළ සිරුරක් හබරන – ඊරිගේඔය ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී පුද්ගල මළ සිරුරක් අද (27) හමුවී තිබෙනවා. මී වද කැඩීමට ගිය පිරිසක් මෙම මළ සිරුර දැක පොලීසිය දැනුවත් කර තිබුණා. සිරුර අසළ තිබී ඇඳුම් කිහිපයක් සහ මත්පැන් බෝතලයක්… Read More
Gossips මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය නව මුහුණුවරකින් මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් පසුගිය වසර 4ක කාලය තුළ දියත් කළ වැඩසටහන් මේ වසරේ සිට නවමු මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මතින් නිදහස් රටක් ලෙස නම්… Read More
Gossips ජනපතිවරණයේ හෝ මහ මැතිවරණයේ අවසන් තීරකයා, තමන් බවට නිදහස් පක්ෂයෙන් ප්‍රකාශයක් ඇතැම් පුද්ගලයින්ගේ න්‍යාය පත්‍රවලට අනුව ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිිරීමේ වැඩපිලිවෙල අහෝසි කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි… Read More
Gossips සේනා අවදානම පලාවර්ග වලටත් – දළඹු මර්දනයට එක්වන ගොවීන්ට තෑගි දෙන්නැයි රජයට යෝජනා සේනා දළඹු උවදුර මුගුණුවැන්න සහ ගොටුකොළ වැනි රසායන ද්‍රව්‍ය යෙදීමකින් තොරව වගා කරන පළා වර්ගවලට ද පැතිරීමේ අවදානමක් මතුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්…. Read More
Gossips මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා මහින්ද – කුමාර වෙල්ගම මීළඟ ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉදිරිපත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කළුතර දී අද (27) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු… Read More
Gossips එජාපයේ සිහිනයක් ගැන, ඇමති මංගල කියයි වසර 25 කට පසු එක්සත් ජාතික පාක්ෂිකයෙකු ජනාධිපති කරවීමේ සිහිනය වැඩි ඈතක නොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර අද (27) පැවති ජනහමුවකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ… Read More
Gossips ව්‍යවස්ථාව තනිව ගෙන ආ නොහැකියි – අගමැති රනිල් තමාට තනිව ව්‍යවස්ථාවක් ගෙන ආ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කළුතර අද (27) පැවති ජන හමුවකට එක්වෙමින්. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ව්‍යවස්ථාවට… Read More
Gossips සර්ෆාස් අහමඩ්ට තරඟ තහනමක් ජාත්‍යන්තර තරඟ හතරක තහනමක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සර්ෆාස් අහමඩ්ට පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සමඟ මේ වන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ… Read More
Gossips ප්‍රබල එංගලන්තය පැරදූ කොදෙව්වන්ට දැවැන්ත ජයක් ප්‍රබල එංගලන්තය පරදා බ්‍රිජ්ටවුන් හිදී පැවති පළමු ටෙස්ට් තරඟයෙන් දැවැන්ත ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. කොදෙව්වන් මෙම තරඟය ජය ගත්තේ ලකුණු 381කින්. තරඟයේ කාසිය වාසිය… Read More
Gossips මත්ද්‍රව්‍ය වැටලීම්වලදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට හෙට සම්මාන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිළධාරීන්ට ජනාධිපතිවරයා අතින් හෙට සම්මාන පිරිනැමීමට නියමිතයි. ජනපති – ප්‍රශංසා ලෙස නම් කර ඇති මෙම සම්මාන උළෙල පැවැත්වෙන්නේ… Read More