Gossips අන්තර් ජාලය ඔස්සේ සිදුකරන, ගණිකා ජාවාරමක් ගැන තොරතුරු විදේශීය කතුන් මෙරටට ගෙන්වා වෙබ් අඩවියක් ඔස්සේ සිදුකළ ගණිකා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. පෙරේදා සිදුකළ වැටලීමකදී එලෙස පැමිණි කසකස්ථාන… Read More
Gossips අත්අඩංගුවේ සිටින කංජිපානිගෙන්, දුරකථන ඇමතුම් ගැන, CCDයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශ අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන සිද්ධි සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා. කොළඹ… Read More
Gossips ගිනි කෙළි අලෙවියේ අඩුවක් පසුගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල, හින්දු අලූත් අවුරුදු සමයේ ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් අතුල අල්විස් කියා… Read More
Gossips වැඩිපුර මුදල් අය කරන පෞද්ගලික සහ ලංගම බස් ගැන දැනුම් දෙන්න, දුරකථන අංක උත්සව සමයත් සමඟ බස් රථවල වැඩිපුර මුදල් අය කරන බවට මගීන්ගෙන් චෝදනා එල්ල වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි ජනතාවගෙන් ඉල්ලා සිටියේ එවැනි සිදුවීම්… Read More
Gossips සුඩාන රජය පෙරළීමේ කුමන්ත්‍රණයට, නායකත්වය දුන් ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙයි සුඩාන රජය පෙරළා දමා ජනාධිපති ඔමාර් අල් බෂීර් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය මෙහෙය වූ එරට ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඒ, ජනතා විරෝධය හේතුවෙන්. මිලිටරි කවුන්සිලයේ… Read More
Gossips පෞද්ගලික ණය වර්ධනය මන්දගාමීයි – ශ්‍රී ලංකා මහබැංකුව මේ වසරේ පළමු මාස දෙක තුළ පෞද්ගලික අංශය වෙත සැපයූ ණය ප්‍රමාණයේ වර්ධනය මන්දගාමී වී ඇතැයි මහබැංකුව පවසනවා. කෙසේ වෙතත්, පසුගිය වසරේ අවසන් කාර්තුවේදී එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා. මේ වසරේ… Read More
Gossips කොල්කටා පරදා දිල්ලියට ජය අයි.පී.එල්. තරගාවලියට අදාළව කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයෙන් කඩුලූ 7ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත… Read More
Gossips පරණ අවුරුද්දට ස්නානය අද පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අද සිදුකෙරෙනවා. නුග පත් යුෂ මිශ්‍ර නානු ගා, ස්නානය කොට ඉෂ්ට දේවතාවන් අනුස්මරණය කිරීම යෝග්‍ය බවයි ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ. මේ අතර, පුණ්‍ය කාලය හෙට පූර්ව… Read More
Gossips දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර… Read More
Gossips වෑන් රථ අනතුරකින් කාන්තාවක් මරුට හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොවුන් අතර කුඩා දරුවෙකු ද වනවා…. Read More