Gossips

ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් දෙදෙනාට ජනපතිගේ ශෝකය

ජගත් සාම ක්‍රියාදාමයට එක්ව ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන් දෙදෙනාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශෝකය පළ කර තිබෙනවා. එමෙන්ම දැනට තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින රණවිරුවන් තුන්දෙනා වෙත ද ඉක්මන්… Read More

Gossips

පළාත්පාලන ලාභ ඉපයීමක් ගැන ජවිපෙ කියයි

ඡන්දයක් නොපවත්වා මන්ත්‍රිවරුන් පත් නොවී සිටි කාල වකවානුවේ පළාත්පාලන ආයතන ලාභ ඉපයූ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර – වැලිගම… Read More

Gossips

ගිවිසුම අත්සන් කළොත් වතු කම්කරුවන් හෙට සිට වර්ජනයේ

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වන ගිවිසුම අද අත්සන් කිරීමට නියමිත බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. වතු හාම්පුතුන්, වතුකරයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සහභාගිත්වයෙන් කොළඹදී… Read More

Gossips

පේරු රාජ්‍යයේ විවාහ උත්සවයක් අතරතුර නායයෑමකින් 15 ක් මරුට

නිරිතදිග පේරු හි හෝටලයක පැවති විවාහ උත්සවයක් අතරතුර සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධියෙන් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බෑවුම් සහිත ප්‍රදේශයක… Read More

Gossips

ගොවීන්ට සහන ක්‍රමයට අර්තාපල් බීජ

ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සුළු පරිමාණ අර්තාපල් ගොවීන් නගා සිටුවීම උදෙසා අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත ගොවීන්ට බෙදා දී තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ ගොවිපළවල… Read More

Gossips

යතුරුපැදි – ත්‍රිරෝද රථ අනතුර ආරක්ෂිත කැමරාවේ සටහන් වූ හැටි

බණ්ඩාරවෙල – හීල්ඔය මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූවන් බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත්… Read More

Gossips

වසර 45 කට පසු කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ටෙස්ට් වර්ගීකරණයේ පළමු තැනට

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් ලොව හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රිඩකයින් අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. එරටින් බිහිවු විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වු සර් ගැරී සෝබර්ස්ගෙන්… Read More

Gossips

මේ වසරේ එන මැතිවරණය ගැන පක්ෂ විපක්ෂ අදහස්

මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More

Gossips

විශාල මහජන මුදල් විනාශයක් ගැන ජි. එල්.ගෙන් හෙළිදරව්වක්

කිසිදු ප්‍රයෝජනයක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 13,000 ක් වැයකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු මේ… Read More

Gossips

700 එපා – 1000ම ඕනෑ – වතුකම්කරුවන් තවදුරටත් විරෝධයේ

වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් සහ අවබෝධතා ගිවිසුමට අත්සන් නොකරන ලෙසට බල කරමින් වතු කම්කරුවන් අදත් විරෝධතාවයේ නිරතවුණා. බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන්… Read More