Gossips බ්‍රසීලයේ – යපස් ආකරයක වේල්ල බිඳීයාමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට බ්‍රසීලයේ බෘමල්ඩිනෝ ප්‍රදේශයේ යපස් ආකරයකට සම්බන්ධ දැවැන්ත වේල්ලක් බිදී යාමෙන් මියගිය සංඛ්‍යාව 58 දක්වා ඉහළගොස් තිබෙනවා. අතුරුදන්ව සිටි බවට සැළකුණු පුද්ගලයන් 192 කු ගේ දිවි බේරාගෙන ඇති අතර ඉන්… Read More
Gossips හෙරොයින් සමඟ හතරදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් හතරදෙනෙකු ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ… Read More
Gossips රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට ලක්වෙයි රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට භාජනය වී තිබෙනවා. ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. බණ්ඩාරගම – කැස්බෑව ප්‍රධාන මාර්ගයේදී… Read More
Gossips යාපනයේ දැරියක් සමුහ දූෂණයට ලක් වෙයි – කාන්තාවක් සමඟ දූෂකයන් පොලිස් දැලේ යාපනය, ඉලවාලෙයි ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පිරිසක් 17 හැවිරිදි දැරියක් සමූහ වශයෙන් අපයෝජනය කර ඇති පුවතක් වාර්තා වනවා. යාපනය, ඉලවාලෙයි, පත්තාවත්ත නමැති ප්‍රදේශයේ නිවසක් කොල්ලකා අදාළ නිවසේ… Read More
Gossips වැල්ලවායේ නිධන් හෑරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට වැල්ලවාය – ඇතිලිවැව පැරකුම් මාවත ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ මෙම… Read More
Gossips ඌරගස්මංහන්ධියේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට ඇල්පිටිය – ඌරගස්මංහන්ධිය – බටුකනත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලදියි මෙම මළ සිරුර ඊයේ සොයාගෙන ඇත්තේ…. Read More
Gossips ප්‍රදේශ කිහිපකට පස්වරුවේ වැසි දිවයිනේ ප්‍රදේශ කිහිපක අද (28) පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත්… Read More
Gossips ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධාන නිර්දේශ කමිටුවේ වාර්තාව අද ජනපතිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතයි. පසුගිය 7 වන දා පත් කළ මෙම කමිටුවට සාමාජිකයින්… Read More
Gossips විමල් CIDයට ජාතික ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි. ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක… Read More
Gossips මීළග ජනපති පත් කිරිමේ තීරකයා ගැන ඇමති නවීන් කියයි රටේ මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීරණය කරනු ලබන්නේ මෙරට ඡන්දදායකයින් අතරට එක්ව සිටින ලක්ෂ 17 ක පිරිස බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නුවරඑළියේ ඊයේ පැවති වැඩසටහනකට… Read More