Gossips

ආවා කල්ලි සාමාජිකයින් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට

යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ආවා කල්ලියට අයත් සාමාජිකයන් තුන් දෙනා අද (28) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබෙනවා. යාපනය – නාච්චිඅම්මාන් කෝවිල අසළ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින්… Read More

Gossips

ශිෂ්‍යත්වය සමත් වූ සිසුන්ට පාසලක් අහිමි බව පවසමින් පොළොන්නරුවේ දෙමව්පියන් පිරිසක් විරෝධතාවක

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වුවත්, තම දරුවන්ට පාසලක් අහිමි බව පවසමින් දෙමව්පියන් පිරිසක් පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේ අද (28) විරෝධතාවක නිරත වුණා. පොළොන්නරුව – රාජකීය ප්‍රාථමික… Read More

Gossips

විමල් අද CIDයට

ජාතික ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි. ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක… Read More

Gossips

වතු කම්කරුවන් අදත් පාරට බහී

තම දෛනික මුලික වැටුප රුපියල් දහසක් අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10 ට ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ… Read More

Gossips

විමල් වීරවංශ සී.අයි.ඩී.යට එයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ… Read More

Gossips

රාජගිරියේ පිහිටි වතු හාම් පුතුන්ගේ සංගමය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

රාජගිරියේ පිහිටි වතු හාම් පුතුන්ගේ සංගමය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. Read More

Gossips

වසර 14 කට පසු පුරාවස්තු ආඥා පනත සංශෝධනයට

වැල්ලවාය – ඇතිලිවැව පැරකුම් මාවත ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි හාලිඇළ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ඇතුළු 7 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිධන් හෑරීම සඳහා ඔවුන්… Read More

Gossips

ආබාධිත සෙබලෙකුගේ ජීවිතය අහිමි වූ මාරක අනතුර

අද (28) උදෑසන බේරුවල – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක ගමන්ගත් ආබාධිත සෙබලෙකුයි මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ. රත්මලාන ප්‍රදේශයේ පැවති… Read More

Gossips

යලි ජාතික ආණ්ඩුවකට එජාපයේ පසුපෙළ අකමැත්තෙන්

යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිසිවිටෙකත් කැමැත්ත පළ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More

Gossips

පොරොන්දු ඉටු කරන්නැයි ඉල්ලා පොළොන්නරුවේ කාන්තාවන් විරෝධතාවක

බකමූණ – ගිරිතලේ ප්‍රධාන මාර්ගය පොළොන්නරුව – අත්තනකඩවල ප්‍රදේශයෙන් අවහිර කරමින් කාන්තාවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා. ඔවුන් එහිදී කියා සිටියේ ණය ගෙවාගැනීමට නොහැකි කාන්තාවන්ගේ… Read More